ඇමතිකමක් දැරූ පමණින් ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරීමට නොහැකි නම් එය හානියක්..

January 4, 2022 at 4:40 pm | lanka C news
ඇමතිකමක් දැරූ පමණින් ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරීමට නොහැකි නම් එය හානියක්..

කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරීමට නොහැකි නම් එය තම දේශපාලනයට කරගන්නා හානියක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එසේ කටයුතු කිරීම හෘද සාක්ෂියට ද පටහැනි යයිද එම වෙනස් මතය පළ කිරීම වරදක් යැයි කිසිවකු කියන්නේ නම් ඒ ගැන සාකච්ඡා කළ හැකි බව ද ඔහු පැවසීය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

39,776 views

5 Comments to “ඇමතිකමක් දැරූ පමණින් ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරීමට නොහැකි නම් එය හානියක්..”

  1. O.l. nethi harak
    emayhiwaru

  2. 0.00069 BIYYO says:

    මුන්ටද සමාජවාදී කියන්නේ???????????? ලැජ්ජයි.!!!
    තවුසන්ඩ් ටෝක් දෙන මේ තුන් දෙනාටම තනියම පක්ෂයක්හ හදන් ඉල්ලුවොත් චන්ද දහයක් ගන්න බැහැ. මුන් හරියට බල්ලා ගේ ඉන්න මැක්කෝ වගේ. බල්ලා නැත්නම් මුන්ට පැවැත්මක් නැහැ. රටට ඇති වැඩකුත් නැහැ . බොරු ජාත්‍යාලය සින්හල කම විකුණන් කන හිගන්නෝ.

  3. LOL says:

    සුසිල් ප්‍රෙමජයන්ත කියන මනුස්සයා /විජේදාස රාජපක්ශ කියන ම්නසුන් දෙදෙනා සහ විමල් හා ගමන්පිල කියන,මහත්වරු අතර ලොකු වෙනසක් තිබේ .සුසිල් සහ විජේදාස යම් ප්‍රකාශ කරන්නෙ තම පවිද්ගලික න්‍යාය පත්‍රය වෙනුවෙන් වන අතර විමල් ගම්මන්පිල ප්‍රකාශ කරන්නෙ රට වෙනුවෙනි .සුසිල් ප්‍රේමජයන්ත කෙබිනට් අමතිවරයෙක්නම් කිසිදා ඔය ප්‍රකාශ කරන්නෙ නෙත ඔහුට රටේ මිනිසුන්ගේ ජීවිත වලට වඩා තමන් විශ රසායන වලට කෙමති බව පෙන්වූයේ රසායන පෝර සමාගම් වෙනුවෙනි

  4. RW says:

    MR is his spiritual leader . Please dont insult socialist movement of our country .

  5. සිසිල් සුදේශ් says:

    20ට අත් උස්සපු බූරුවන්ට ඒකෙ රඟේ තවම තේරුණේ නෑ.

Main News