ඇමතිකමක් නැති දුක හකීම් කියයි.. තවත් උහුලන්නැති හැඩයි..

August 19, 2020 at 10:32 pm | lanka C news
ඇමතිකමක් නැති දුක හකීම් කියයි.. තවත් උහුලන්නැති හැඩයි..

ඇමතිධූරයක් නොමැතිවීම නිසා ඇතිව තිබෙක තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා තම ආධාර කරුවන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

වසර විස්සකට පමණ කාලයක් නොකඩවා කැබිනට් ඇමැති ධුරයක් දරා ඇති හකීම් මහතා මෙවර තම ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ බලය නැතැයි කියා බලය ඇති අය පසුපස නොයන ලෙසයි.

මේ අතර හකීම් මහතාගේ නායකත්වය සහිත ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩු පාර්ශව සමග යම් සාකච්ඡාවක් සිටිනා බව වාර්තා වෙයි.

අධිකරණ අමාත්‍ය ධූරය මොහොමඩ් අලි සබ්රි මහතාට ලබා දීමත් සමඟ රවුෆ් හකීම් මහතාගේ ඇමති ධුරය සමග මෙතෙක් රැඳී සිටි මුස්ලිම් සමාජයේ ඉහළ ක්‍රියාදරයන් ඔහු වෙත සමීප වන තත්ත්වයක් ඇතැයි වාර්තා වෙයි.

කැබිනට් මණ්ඩලයේ සිටින එකම මුස්ලිම් අමාත්‍යවරයා වන මොහොමඩ් අලී සබ්රි මහතා නිසා මුස්ලිම් කොංග‍්‍රසයේ ඡන්ද පදනමට දැඩි බලපෑමක් එල්ල වෙමින් ඇති බවද සදහන්ය.

162,603 views

22 Comments to “ඇමතිකමක් නැති දුක හකීම් කියයි.. තවත් උහුලන්නැති හැඩයි..”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මූව දාමු හෝටලයක කුස්සියෙ පිඟන් හෝදන්න​.මුඛ ආවරණය පමණයි අඩු.

  2. Asoka says:

    Thabith tumbith thunpathtay, thumbigay thoppiya wampathtay

  3. pee-lam says:

    Thabith tumbith thunpathtay, thumbigay thoppiya wampathtay

  4. Asoka says:

    Thambita innawa ganu hatai, hath weni ganee usama usai inniman badagana thambi gahai, hayaweni gani kotama kotai jack eka gahagana thambi gahi, pasweni ganita hilak natai puka udadaagan thambi gahai, sewweni ganigay puka mahatai kakul deka mada thambi gahai, tun weni ganigay than deka mahatai, unabata badagena thambi gahai, deweni ganigay kata digai, katay daagana thambi ghahi palaweni ganigay hila mahatai, paankada othaagana thambi gahai

Main News