ඇමතිකමක් නොලද ජ්‍යේෂ්ඨ දේශපාලඥයා ගමට මුහුණ දෙන්න බැරිව කොළඹ නවතී..

September 2, 2020 at 12:04 am | lanka C news
ඇමතිකමක් නොලද ජ්‍යේෂ්ඨ දේශපාලඥයා ගමට මුහුණ දෙන්න බැරිව කොළඹ නවතී..

මෙවර අමාත්‍ය ධූරයක් හිමි නොවූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වූ තම බල ප්‍රදේශයට නොයා කොළඹ නිවසේ රැඳී සිටින බව වාර්තාවෙයි.

ඇමති දිවුරුමෙන් පසු ඔහු ගම් ප‍්‍රදේශය බලා අවස්ථා දෙක තුනකදී ගොස් ඇතත් එම ප්‍රදේශයන්හි වැඩිපුර කාලය ගත නොකරනබව සදහන්ය.

පුරා වසර 20කට වැඩි කාලයක් තිස්සේ ප්‍රබල අමාත්‍ය ධූරයන් දරන ලද මෙම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ සිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමය අවසන් වන තුරුම ප්‍රබල ඇමැති ධුර දරන ලද්දෙකි.

ඔහුට මෙවර කිසිදු අමාත්‍ය ධුරයක් හිමි නොවීම සම්බන්ධයෙන් දිගින් දිගටම ඔහුගේ ආධාරකරුවන් සිදු කරණ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කොළඹ තම නිවසේ වැඩිපුර කාලය ගත කරන බව වාර්තා වෙයි.

65,534 views

14 Comments to “ඇමතිකමක් නොලද ජ්‍යේෂ්ඨ දේශපාලඥයා ගමට මුහුණ දෙන්න බැරිව කොළඹ නවතී..”

  1. Alapaluwa says:

    මම එස් බී මොකද ඔයා කියන්නේ රංගේ

    • කුරුනෑගල දිස්ත්‍රික්කය.කටුගම්පල අාසනය… මනාප 54000 පමන අැමතිකම් නොලබිිම කටුගම්පල සහ කටුගම්පල සොබාදහමේ සහ මාඔය කොමලිගේ වාසනාව දිනුව විතරයි අැවිත්බලන්න මාඔය ඉවුර කපන කැපිල්ල අැමතිකම ලැබුනනම් කොහොම හිටියිද මෙන්න නමේ මුල් අකුරු අ.ප්‍රි.යා.

      • උක්කුං පුතා says:

        මා ඔයට හානියක් නොවෙන විදියට ඉවුරු කපලා වැලි, පස් ගත්තට කමක් නෑ. ඒව නැතිව රට සංවර්ධනේ කොරන්නෙ කෝමැයි.

  2. Chandi Kolla says:

    මහින්ද සමරසිංහ

  3. hakim says:

    ඇස් බියා හොඳ එකා හැබැයි ඌ කොල ඉරාගෙන

  4. සිංහල බන්ඩා says:

    ජ්‍යෙෂ්ඨ කම ඇමති වෙන්න සුදුසු කමක් නෙවෙය්.

  5. sl voter says:

    monawada me jeshta nadagam? un awurudu 20 gaanak 20 gaanak amathikam karala monawada karala thiyenne? ehata mehata pana pana hora kapu eka witharai. ehema hampada naki horunta amathikam one na. unta dunoth next time gota nemei deyiyannanse awath chande denne na.

  6. kkuruwita says:

    කවුද මේ මැට්ටා ?

    • කුරුනෑගල දිස්ත්‍රික්කය.කටුගම්පල අාසනය… මනාප 54000 පමන .අැමතිකම් නොලබිිම කටුගම්පල සහ කටුගම්පල සොබාදහමේ සහ මාඔය කොමලිගේ වාසනාව දිනුව විතරයි අැවිත්බලන්න මාඔය ඉවුර කපන කැපිල්ල අැමතිකම ලැබුනනම් කොහොම හිටියිද මෙන්න නමේ මුල් අකුරු අ.ප්‍රි.යා.

  7. Pol Buruwa says:

    Wijedasa

  8. Ajith Prasanna says:

    දැන් සාගලට පසුගිය කාලේ කැබිනට් අමෙතිකමක් ලැබුනේ ජේෂ්ට වෙලාද එක්කෝ මනාප වැඩි වෙලාද? නැහැනේ ? මිනිහා කරේ කොලූලූ කුරුට්ටෝ ටිකයි මිනිහගේ ආරක්ෂකයනුයි අරගෙන පලවෙනි පන්තියේ ගුවන් ප්‍රවේශ පත් අරගෙන ලෝකේ පුරා රවුම් ගහපු එක විතරයිනේ? අනෙක තාමත් සාගලට ඉන්නේ අගමැති ආරක්ෂක අංශයේ සිකුරිටි එකේ අය. ගිය සතියේ පාස්කු ප්‍රහාර විශේෂ විමර්ශන කොමිසමට මිනිහා ආවේ PMSD එකේ අයවලුන් සමගයි.

  9. Kevin says:

    යාපා කෑල්ලක් නමේ තියෙන කෙනෙක්ලු. තව ගාල්ල පැත්තේ ඇනිබල් අක්කාගේ වීරයෙක් වගේ නමක් තියෙනෙ කෙනෙක්ටත් ගමේ යන්න් බැරිලු.. 2025 දෙන්නම ගෙදරලු…

Main News