ඇමතිකමක් බාරගන්න සූදානම්.. තවත් නිවටකම් උවමනා නෑ..- විජේදාස
April 21, 2018 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙකු විපක්ෂයට ගිය විට ඉතිරි වන්නේ 15 දෙනෙකු පමණක් නම් ජාතික ආණ්ඩු මිථ්‍යාව අතහැර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සෑදිය යුතු බව හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
106ක් මන්ත්‍රී ධුර ඇති එක්සත් ජාතික පක්ෂය ශ්‍රිලනිප මන්ත්‍රී ධුර 10-15ක් වෙනුවෙන් දණ ගැසීම නිවටකමක් යයිද ඔහු පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන්නේ නම් තමන් ඇමති ධුරයක් බාර ගැනීමට සූදානම් බවත් ජාතික ආණ්ඩු මිත්‍යාව තවත් ඉදිරියට ගෙන යන්නේ නම් ඒ ගැන තවත් කල්පනා කරන්නට සිදුවන බවත් ඔහු සදහන් කරයි.
My God, in any case this double tounge Gan Kabaraya should not be given any Ministerial Post any day. Its better to dissolve the Govt without having such Gan Kamarayo.
මේ මිනිහා පසුගිය අවුරුදු දෙකේ ටිකක් හෝ ලබාගත් යහපත් නාමය ඔහු විසින්ම විනාශ කර ගත්තා. ඉතින් අපිට මේ මිනිහාත් රවි, මලික්,මන්ගල,කිරිඑල්ල,සරත් එෆ් වගේ චරිත වලට වඩා වෙනසක් නොපෙන්වයි. අපරාදේ හොඳ ගමන්ක් යන්න තිබුනු මිනිහෙකුගේ ඔලුවට බූරුවෙක් වැහිලා.
muta lidalaga opadupa bara amathikama thamayi hariyanne. muge acharya upadith marvin lokka wage labunu ewa wage. mu kata ariyama ugath kama berenawa.
ඇමති කම් ගන්න තණ්හා කුසගින්නෙන් මිදෙමු
Me yakku rataka minissu mehemath andannawane
ATH AMATHI KAM GANNAWA
NATHATH AMATHI KAMA GANNA
BALANAWA ME GOBILAYA MONAWADA?
ME KIYANA
ANDARA DEMALE.