ඇමතිකමක් මටත් ලැබෙනවා.. ආරාධනාව ලැබුනා..- තොන්ඩමන්..

May 1, 2018 at 6:48 pm | lanka C news
ඇමතිකමක් මටත් ලැබෙනවා.. ආරාධනාව ලැබුනා..- තොන්ඩමන්..

කැබිනට් අැමති ධුරයන් බාරගෙන රජයෙ එක්වන ලෙස තමනට ආරාධනා ලැබුන බව ලංකා කම්කරු කොංග්‍රස් නායත පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි.

හැටන්හිදී පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අද මැයි දිනය වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ තිබූ උත්සවයක් නිසා අද තමන් කොළඹ නොගිය බවද ඔහු කීය.

කෙසේ වෙතත් කැබිනට් ඇමති ධරය ගැන තීරණයක් ගැනීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

18 views

5 Comments to “ඇමතිකමක් මටත් ලැබෙනවා.. ආරාධනාව ලැබුනා..- තොන්ඩමන්..”

  1. Kamal says:

    According to the scientific method of reshuffling cabinet only one ministerial post belongs to that. Minister fonseka given ministry of wild life as he is “KALAWEDDA”

  2. john the baptice says:

    තේ දලු කඩන්න ආපු වහලුන්ට ගිය කල

    • Open mind says:

      2015 පෙර තොන්ඩමන් කොහෙද හිටියේ……ම්….මතක නැහැ නේ

  3. mali says:

    If all srilankan get together understanding the situation of the country we can defeat all these minorities unfortunately sinhalese are not united they want personal gains so first, we have to change the mindset of sinhalese they should be patriotic only patriotism can defeat all, otherwise without a delay we would be ruled by the minority unfortunately they are patriotic as they vote only for their people unless mahinda understand this and stand strong with sinhala majority with patriotism we will be a lost nation.

  4. Asaranaya says:

    හොඳම විද්යාත්මක තේරිම කලවැද්දාට වන කැලැ ඇමතිකම බාරදීමයි, පඹ යාට මොලය ටිකක් ඇවිත් ඇත, අනික් සියල්ල බුලත් හප මිස වෙන දෙයක් නැත

Main News