ඇමතිකමක් ස්ථිරයි.. රවි කරුණානායක ඇමති කාර්ය මණ්ඩලයට අයදුම්පත් කැදවයි..
May 5, 2018 at 3:25 am | lanka C news
ඉදිරි දින කිහිපය ඇතුලත තමනට ඇමති ධුරයක් ලැබෙනු ඇති බව හිටපු ඇමති රවි කරුණානායක මහතා සදහන් කර ඇත.
තම දේශපාලන හිතවතුන් කිහිප දෙනෙකු සමගින්ම මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ ඉතා නුදුරේදීම තමන් ඇමතිවරයෙක් වනු ඇති බවයි.
මේ අතර ඇමති කාර්ය මණ්ඩලය සදහා පත් කර ගැනීමට සුදුසුකම් සහිත ජීවත දත්ත තොරතුරු ලබා දෙන ලෙසද ඔහඑු විසින් සමීපතමයෙකුට දන්වා තිබුනේ කැබිනට් සංශෝධනයට දින කිහිපයකට පෙරයි.
සුද්ද කඩවර දෙවිදුනේ- මුගෙ බොටුව කඩලා දමමිනේ
රටට කරනා මේ විනේ- නිමක්කර දැන් දෙනු මැනේ
හත්මාලුවෙන් සැරසුනු ඔබ දැහන-පඹයගෙ ලෝම රැසකුත් ඇත ඔබසොයන,
කරුපයාගෙ නියපොතු ඊයෙ කැපුන– තුන්මන් හන්දියේ දියවන්නාවේ අතන
Me THAKKADIYATA amethikamak denawanam, me anduwa karana unge redi thiyenawada
balanna ona.Me wage loka horek pahala wela ne. Aith pahala wenneth ne.Meyata FCID bara
emathikama deepan.Neththan Banku SEPPU BARA AMETHI kama deepan.Baduma Thamai.
We are not surprised if this rogue is given a powerful ministry as he knows everything about the bond scam and will use it against Ponil and pambaya if he’s not given a ministry..
විද්‍යාත්මකව ගත්ත සැප මහල ගෙදරත් ස්තිරයි. ජනතිගේ ලේකම්ල ඇල්ලූවා විතරයි.විද්‍යාත්මක ඇමති කමකුත් ස්තිරයි.