ඇමතිකමකුත් නොදී ෆොන්සේකා තවත් බාල්දු කරයි.. කරන්නාගොඩ හා රොෂාන්ටත් ෆීල්ඩ් මාෂල් තනතුරු…
January 27, 2019 at 12:02 am | lanka C news
කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරන සටනට නාවුක හා ගුවන් හමුදාවන්ට එවකට නායකත්වය දුන් හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් රොෂාන් ගුණතිලක හා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ටද ෆීල්ඩ් මාෂල් තනතුර හා සමාන බලැති ඒ ඒ හමුදාවන්ට අදාල වන නිලයන් පිරි නැමීම සදහා සූදානමක් ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.
සේනාධිනාකයා වන ජනාධිපතිවරයා ෆීල්ඩ් මාෂල් පදවි පිරිනැමීමට නිත්‍යනුකූල බලය හිමිව ඇති අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් තනතුර පිරිනමන ලද්දේ ඒ ආකාරයෙන්ය.
මෙම තනතුරු දෙකද ලබා දුනහොත් මෙරටට ෆීල්ඩ්මාෂල් සමාන නිලයන් තිදෙනෙකු සිටින රටක් බවට පත් වෙයි.
sf ta pild masal kama labune yuddaya jayagath nisa noweyi. ranilta kade giya nisayi.
Ae witharak nemei , sudu kodi kathaawak kiyala dinapu yudde mulumaninma kewa.
Ranaviruwanta apahaasa kalaa. Genewa walata rata vikka.