ඇමතිකම් අතහරින්න එපා කියා ජනාධිපති අපට කිවුවා.. ජාතික ආණ්ඩුව ඉදිරියටත් කරනවා..- අමරවීර

April 14, 2018 at 11:02 pm | lanka C news
ඇමතිකම් අතහරින්න එපා කියා ජනාධිපති අපට කිවුවා.. ජාතික ආණ්ඩුව ඉදිරියටත් කරනවා..- අමරවීර

ජාතික ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ සදහා ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරන බව තංගල්ලේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

ආණ්ඩුවෙන් ඉවත් නොවන ලෙස ජනාධිපතිවරයා තමන් ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටි බවත් ආණ්ඩු කරන්න, රට හදන්න තමනට උදවු කරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවද ඔහු කීය.

එනිසා ජනාදිපතිවරයාගේ වතනය මත තව දුරටත් ඇමති ධුරවල සිටින බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

45 views

14 Comments to “ඇමතිකම් අතහරින්න එපා කියා ජනාධිපති අපට කිවුවා.. ජාතික ආණ්ඩුව ඉදිරියටත් කරනවා..- අමරවීර”

  1. perera says:

    මූත් අර විජිත් සොයිසා ගේම වල්ලේ එකෙක්.සල්ලි වලට ඕනම කුපාඩි වෑඩක් කරෙය්.බුද්දිමත් මිනිසුනි,මීලන්ග චන්දෙදි මුන්ව සුදුසු තන තියන්න.

Main News