ඇමතිකම් අතහැර වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ් නැවතත් එජාපයට..
November 14, 2018 at 5:30 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබා ගත් වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ්ද සිය ඇමති ධුර අතහැර නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.
සිය ඇමති ධුරයන් අතහර ඔවුන් මෙසේ විපක්ෂයට එක්ව ඇත.
These types of political prostitutes must be eliminated by voters politically
katusu niyaaya…………..
Wasantha senanayaka thogeyapppa muthha lata api candey dunnna a minisssu wadagat pratihipatti garuka nisa,a th tamusey urulauot ekkka lginnney