ඇමතිකම් අතහැර වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ් නැවතත් එජාපයට..

November 14, 2018 at 5:30 pm | lanka C news
ඇමතිකම් අතහැර වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ් නැවතත් එජාපයට..

එක්සත් ජාතික පක්‍ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබා ගත් වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ්ද සිය ඇමති ධුර අතහැර නැවතත් එක්සත් ජාතික පක්‍ෂයට එක්ව තිබේ.

සිය ඇමති ධුරයන් අතහර ඔවුන් මෙසේ විපක්‍ෂයට එක්ව ඇත.

271 views

29 Comments to “ඇමතිකම් අතහැර වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ් නැවතත් එජාපයට..”

  1. කුකුළා says:

    නිදහසේ (පිම්)පියාගේ මුණුබුරෝ එහෙම තමයි

  2. ExUNPer says:

    People with no souls !
    By both UNP(genuine) and SLFP points of view these guys are Shameless fools !

  3. දේශාභිමානී දේශ හිතෛෂි says:

    මොක්කුද බන් මුන් . ..

  4. Suen says:

    I think President & MR party are fools. Why did they allow to open today’s parliament? They should have propagated the parliament last night.Why did they allow this circus to happen? Should immediately propagate the parliament TONIGHT.

  5. Ada derana heta says:

    Aparade mun ekkama ara ganja dumiyath Unp ekata giya nam e karadareth ewarai.

  6. Pancha says:

    Disgraceful son of a bitch. Disgrace not only to his parents but to those stupid politicians who welcome this bastard

  7. gadol says:

    මුදල් වලට රට පාවාදෙන මේ වසලයන්ව ගමට ගන්න එපා මුන්ට චන්දෙ දී නිරයට යන්න එපා

  8. මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

    මූ රෑට නිදාගත්ත තැනින් නෙමෙයි උදේට නැගිටින්නෙ.මූ කවුද කියා මූ දන්නෙත් නෑ .

  9. kamani says:

    tho wage eun danmama apayata adagena yayuthi

  10. completed says:

    HIC…hik
    “Gambo” Vage

Main News