ඇමතිකම් අතහැර විපක්ෂයට යනවා.. රනිල්ට විරුද්ද වූ ශ්‍රිලනිප ඇමති පිරිස ජනපතිට ලිඛිතව දන්වති…
April 6, 2018 at 2:10 pm | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රිලනිප ඇමතිවරුන් සියළු දෙනා තමන් සියළු දෙනා ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දන්වා ඇත.
තව දුරටත් ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානම් නැති බවත් විපක්ෂයේ වාඩි වීමට අවස්ථාව දෙන ලෙසත් එම ලිපියෙන් ජනාධිපතිවරයාට දන්වා තිබේ.
විපක්ෂයේ සිටිමින් ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානම් බවද ලිපියේ සදහන් යයි වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඒ සදහා ජනාධිපතිවරයා ප්‍රතිචාරයක් දක්වා නැති බවද දැනගන්නට ඇත.
හරියටම හරි
එලවනකල් ඉන්නෙ නැතුව යන්න ඕන
මෙහෙමයි ඔයගොල්ල ඇත්තටම ඔය එදා පාර්ලිමෙන්තුවේ කතා කල විදිය ඇත්ත නම් සලකලා බලන්න පුළුවන් නමුත් ඔයගොල්ලන්ගේ පෙර කල්ක්‍රියාව හොඳ මදි .අනික මොනවද ඔච්චර උද්වෙගකරව කතා කරලා තව බලබලා ලිඋම් ලිය ලියා ඉන්නේ අපිනම් මේවෙනකොට ඔය ආණ්ඩුවෙන් අහක්වෙලා ගොඩක් කල්.
අනික අවසර ගන්න සිරිසේන කවුද ?ඔහු අවලංගු කාසියක් පමණයි ඔහුගේ අවසර ඉල්ලුවට වැඩක් නා ඔහුව මේ රටේ ජනතාව ගණන් ගන්නේ නා .සිරාගෙන් නෙවෙයි තමුන්ලාට ඕනනම් මේ රටේ මිනිසුන්ට ලිපියක් ලියල පොස්කාඩ් එවන්න කියනවා මොකද කරන්න ඕනා කියල අන්න එතකොට බලාගන්න පුළුවන් කවුරු කියන එකද වැදගත් කියල .රටේ මිනිස්සු අපහස කරන චරිතෙකින් මොන අවසරද ?
කෝටි දෙකක මෙරට ජනතාවගේ මහ බැංකුව සම්බංධයෙන් තිබූ විස්වාසය බිංදුවට බස්සවමින් මහ දවල් මහ බැංකුව කොල්ලකෑ යහපාලන නඩයට සහය දුන්න නඩය ප්‍රවේසමෙන්
දැන් හැමෝටම මතක මහබැංකු මංකොල්ලය තමයි – ඊට කලින් රජය කාලේ කරපු ග්‍රීක් බොන්ඩ්ස් ඇතුළු අනිත් මංකොල්ල අමතකද ? කබ්රාල්ගේ නෑදැයෙක් අර්ජුන් ඇලෝසියස්ගේ කම්පැනියේ සේවය කළා අමතකද? යූ එන් පී එකට කලින් ඇලෝසියස්ලා සේවය කලේ කාටද?
geek Bonds(not a Greek Bond), Lambda Guinea, Golden Hose. Those Shits From Churchill’s Lie Factory.
මැතිසබයේදී රනිල් ට පක්ශ වුනු හැම කෙනෙක්ම සහ නෑවිත් හිටිය හැම කෙනෙක්මත්…. මහ දවල් මහ බැංකුව කොල්ල කාපු එක හොඳයි කියලා අනුමත කලා.
දැන් ඉතින් ජනතාව බොහොම අවදියෙන් මේ හැම දෙයක්ම බලා ඉන්න බව අමතක කරන්න එපා. එයාලා අප්‍රේ 4 දිනුවා කියලා හිතනවා ඇති. තමන් එදා පැරදුනු බව දැනගන්නේ ඊලඟ චන්දයකදී ජනතාව ඉදිරියේ විනිශ්චයට ලක්වෙන විටයි.
Eakata ta konadapanatiyanna Epaa yea
දෙපැත්ත කන කාලකන්නි ..දිනන පැත්තට හොය්ය .මහින්ද ලොක්ක මුන්ග්ව ගත්තොත් අයෙත් අනාතයි
ඔය කිව්වට, හිටං තව අළුත් කටුවක් දුන්නොත් ෂුවර් එකටම සූප්පු කරන්න පටන්ගන්නවා.
Mahinda kohomath kotu wela anatha wenawa ban
ඔබ තුමාල මෙච්චර කල් දීපු මෝඩ චූන් ඇති. එලියට ගිය දවසට අපි කියන්නම් ඔන්න ගියා කියල.
Theese politiciance not sutable for national politics most of them are selfish. can you remember sumanaweera disanayakes bunglo which telicast in previost. how he erned mony as a paliment member. this bugger and all bugers in this list same think about towise dont allowe them to come in parliment for ever.
Me aya elawanna Kalin yanna ona. Ranil agamethi yatathe inna be kiyala neda kiwwe. Mokatada janadipathigen ahanne. Kondak thiyanawanam illa asweema yawanawa. Habei munwa pohottuwata ganna Nam EPA.
Ithin paw nodi palayalla. Boruwata kiyawa kiyawa in nethuwa. Dinnama phottuwata Ena munta podi bankuwak demu adu Kule unne.