ඇමතිකම් ඉල්ලා ජනපතිට ඇමතුම් ගලයි…

August 12, 2022 at 3:20 am | lanka C news
ඇමතිකම් ඉල්ලා ජනපතිට ඇමතුම් ගලයි…

සර්වපාක්ෂික ආණ්ඩුව නිර්මාණය කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

බොහෝ දුරට ඉදිරි දින කිහිපය ඇතුළත එම ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය නම් කිරීමට නියමිතය.

මේ අතර ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධූරයන් බලාපොරොත්තුවෙන් විවිධ පක්ෂ වල ප්‍රධාන ජේෂ්ඨයන් ජනාධිපතිවරයාට විවිධ මාර්ග ඔස්සේ පණිවිඩ ලබාදෙමින් ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය හරහා මෙන්ම පොදුජන පෙරමුණේ ප්‍රබලයන් හරහා මෙම ඉල්ලීම් කරමින් ඇතැයිද දැනගන්නට ඇත. එමෙන්ම ඇතැමුන් සෘජුවම ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබේ.

34,093 views

6 Comments to “ඇමතිකම් ඉල්ලා ජනපතිට ඇමතුම් ගලයි…”

  1. රටට කෙලෝමු NGO says:

    ඇ බෝල කලුමනිකෝ, තොට ගු-VP ලප අනුරයා, හාරත හේර, බඩු ලාල්, බිම් මලයා, ටින් ටින් ටිල්වියා, බැද්දෙදි පෝලිම දල නේද ටො හින මාන ගෙරි වැද්දා රිව්වේ s

  2. Amaris says:

    ජනතාව ප්‍රකෝපකරන මේ තක්කඩි සෙල්ලම රනිල් වහා නතර කලයුතුයි. මේ කාලකන්ණි හොර හැත්ත ඇමතිකම් ගන්ඩ එන්නේ රටේ ප්‍රශ්ණ විසදීමට නොව මහජන මුදල් හොරා කාල හත් මුතු පරම්පරාවම ගොඩ දාන්ඩ .රනිල් කරන්නෙත් පනින රිලවුන්ට ඉණිමං ඇල්ලීමක්. පක්ශ කඩාගෙන එන කාලකන්ණි අවජාතකයින්ට ඇමතිකම් දෙනවා. නමත් මෝඩ රනිල් දන්නේ නෑ ඔය පක්ශ කඩාගෙන එන උන් සමග මුන්ට චන්දය දුන් එක පාක්ශිකයෙක්වත් නැතිබව .මැතිවරණයකදී ඇමතිකම් ගත් සියල්ලටම සිදුවන්නේ රනිල්ගේ පක්ශයෙන් තරග කරල නන්නත්තාර වීම .ඒ බව දන්න තක්කඩියෝ කරන්නේ හැකි ප්‍රමාණයෙන් හොරාකන්ඩ. මේ හොරාකන්නේ මහජන මුදල් .ජන්තාව පත්ව ඇති මේ අසීරු අවස්තාවෙ විදුලි බිල අධිකලෙස වැඩි කිරීම ජනතාවට මරු පහරක්. රුපියල බාල්ඩුවීම මත විදුලි බිල යම් ප්‍රමාණයකින් වැඩි කල යුතු උනත් විදුලි බල මංඩලයේ මහා පරිමාණ දූශණ අති විශාල සේවක පිරිසකට අසාමාන්‍ය ඉහල වැටුප් ගෙවීම නිසා තමා මෙසේ කිරීමට සිදුව ඇත්තේ. ඛනිජ තෙල් සංස්තාවෙත් සිදුව ඇත්තෙම් මීට වඩා වැඩි ඛේදවාචකයක්. සේවක සංක්‍යව අවස්‍ය ප්‍රමාණය මෙන් 4 ගුනයක් සිටිනව. සුළු සේවකයින් පවා අතිකාල දීමනා සමග ලක්ශ 5 ක් පමණ වැටුප් ලබනවා. ශ්‍රීලන්කන් සමාගම ගැන කතාකරන්ඩ දෙයක් නෑ දිනක පාඩුව කෝටි ගානක් මේවා වහා පුද්ගලික කරනය කල යුතුයි .ඇමති වර ප්‍රසාද සියල්ල අත්හිවිය යුතුයි .එවිට මෙම ඇමති පොරයක් හටගන්නේ නෑ .දැන් කියනව ඇමති වැටුප් ගන්නේ නෑ කියල . වැටුප ඔහුන්ට ලැබෙන දීමනා හා සැසදීමේදී එය 10%ක ප්‍රමානයක්. බොහෝ ඇමතිවරුන් තම වැටුප ගැන කිසිදු සැලකීමක් නෑ . එය තම ගිණුමට බැරවනවා පමණයි එය ඔහුනට සොච්චම් මුදලක්. වැටුප මෙන් ඔහුන් ලබන කොමිස් මුදල් දස දහස් ගුනයක් .ලංකාවේ තරම් දේශපාලුවන් සුර සැප විදින රටක් ලෝකයේ තවත් නෑ .එංගලන්තයේ ඇමතිවරු ඔහුන්ගේ කාලය ඉතිරිකර ගැනීමට කිසිම ආරක්ශකයෙක් නැතිව උමං දුම්රියේ ජනතාව අතර තෙරපෙමින්ගමන් කරනව. මේ කාලකන්ණි හිගන රටේ දේශපාලුවෝ පමනක් නොවේ ඔහුන්ගේ අබුවන් තක්කඩි පුත්තු ගමන්කරන්නේ ආරක්ශක සේනා පිරිවරාගෙන. එ විතරක් නොවේ මුන් යද්දි පාරවල් වහනව. රටම එපා කරපු තක්කඩි දේශපාලුවෙකුගේ අබුවට කි. මි 15 ගමන්කිරීමට චොපර් පාවිච්චුකල අවස්තා තිබුන. මේ රට ලෝකයේම තිබෙන හිගන රට වලින් ඉදිරියෙන්ම සිටින්නේ තක්කඩි දේශපාලුවෝ නිසා .

    • අං ගිලපු නරින්ට ඡන්දය නොදෙන්න says:

      සහතික ඇත්ත. ඒත් රටේ දුප්පත්ම බහුතරය මේ කාලකන්නි බූරු රැළගෙ වහල්ලු කරගන්න මුන් හොරකම් කරපු සල්ලි ඡන්ද කාලෙදි බේබද්දන් මත්පැනින් නෑවීමට කටයුතු කරනවා. මෙතන නිමල් සිරිපාල, සාගර කාරියවසම්, එස්.බී. වැනි යම් කිසි අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම ඇති අය සිටියද මුන් අං ගිලපු කට්ට කෛරාටික හිපාටුවො ටිකක් බව රටම දන්නවා. මුන්ගෙ පරපුරම යැපුනෙ කොමිස් මුදලින් බව දන්නෝ දනිති. ජනතාව ලංකාවේ සිටින මෙවැනි පිළිකුල් දේශපාලකයින්ට සහ ඔවුන්ගේ පවුල් දුටු තැන පිළිකුල් කල යුතුයි. ගෙවල් පිළිස්සීම ශාරීරික හිරිහැර නීති විරෝධී වූවද ඔවුන්ට ජනතාවගේ පිළිකුළ සැමදා පෙන්විය හැක.

  3. Dora says:

    If RW doesn’t select the correct and most suitable and persons for each position and those with untainted with corruption
    We will have no change in the system and we are doomed for the next 10years .

  4. කපටි හිවලුන් යළි එපා says:

    කුණු කාරියවසම්, විමලවීර, එස්.බී. , මහින්දානන්ද, රෝහිත, ප්‍රසන්න, ඔක්සිජන් නිශාන්ත මෙකී නොකී ගොන් රැළ , කපටි නරි, මංකොල්ලකාරයො එක්ක යන ආණ්ඩුවක් කවදාවත් සාර්ථක විය නොහැකියි. ජනතාවත් දැනගත යුතුයි මේ ඇමතියො හිගන්නන්ගෙනුත් මංකොල්ලකන්න පසුබට නොවෙන රැකියාවක් කරගනු නොහැකිව තම අභිවෘදිය හා පැවැත්ම උදෙසා පාර්ලිමේන්තු ඇවිත් කියලා. උගත්, වැදගත්, වෘත්තීය පලපුරුද්ද ඇති 15 ක් තමා ජනතා පැතුම. මුන් නම් බැංකු වැහෙනකම් පුටු රත් කරන එක තමා කල්පනා කරන්නෙ.

  5. S.P.PGamage says:

    Select only the best out of the available parliamentarians irrespective of their party politics. Otherwise we will have to go to the bottom of the precipice and reverse journey is quite impossible. In this context president has utmost obligation to the country and do the needful.

Main News