ඇමතිකම් එපා කියූ සියළු දෙනා අද දිවුරයි.. එජාප මන්ත‍්‍රී කණ්ඩායමම රවටයි..

December 20, 2018 at 10:40 am | lanka C news
ඇමතිකම් එපා කියූ සියළු දෙනා අද දිවුරයි.. එජාප මන්ත‍්‍රී කණ්ඩායමම රවටයි..

ඇමතිකම් බාර නොගන්නේ යයි කලින් පවසන ලද එක්සත් ජාතික පෙරමුණේ සියළු දෙනා අද දිනයේ ඇමති දුරවල දිවුරුම් දෙන ලදී.

මලික් සමරවික‍්‍රම, රිෂාඩ් බදියුදීන්, තිලක් මාරපන, මනෝ ගනේෂන් යන අය අද දිනයේ කැබිනට් ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්හ.

තමන් ඇමති ධුර නොගන්නා බවට මෙම සියළු දෙනා එජාප මන්ත‍්‍රි කණ්ඩායම හමුවේ ප‍්‍රකාශ කර තිබින.

14 views

13 Comments to “ඇමතිකම් එපා කියූ සියළු දෙනා අද දිවුරයි.. එජාප මන්ත‍්‍රී කණ්ඩායමම රවටයි..”

  1. Winsara says:

    Oya wedema ne MP Sumanthiran, MP Sambandan denna karanna haduweth, Oposition Leader Post ekata.

  2. Asaranaya 1 says:

    අපි මිදි ඇඹුලයි කිව්වෙ කටට ගන්න කලියෙන් නේ, අපි සමනල්ලු

  3. siri says:

    Money is everything,Politicians are shameless.

    • CAT says:

      UNP Party Business is the sale of lies: Not good but lies their trade mark .
      People who have made habit out of lying are not doing this for sake of any gain ,but just to amuse themselves

  4. සජිත් ගෙ කොල්ලෝ says:

    හිරුනිකාට දැන් මලික්ගේ ලස්සන පස්ස ඉඹින්න පුලුවන් හ හා

  5. Hirunika says:

    Yako amathikam noganna poronduwa pita mam me naki huchakku walata hansa pooja pawathwala chchiya athagannath dunna.

    Mun anthimata matama keliyane ammapa.

    • maraya says:

      විල්පත්තුවේ වන රක්ෂිතය විනාශ කරපු බදියුදීන් දේශද්‍රෝහියාට නැවත ඇමති ධුරයක් , LTTE කොටින්ගේ දෙපා ලෙව කෑ /කන ජාතිවාදී ගනේෂන්ට ඇමතිකමක් ඒ මදිවට මලික් ,තිලක් …මේ දේශද්‍රෝහියන් කැබිනට් ඇමතිවරුන් ලෙස දිවුරුම් දීම රටේ විනාශයක් …UNP දේශද්‍රෝහී ආණ්ඩුව උවමනාවෙන්ම අපේ මව් බිම අගාදයට ගෙනියනවා ….UNP කඩේ ගිය මෝඩයන්ට වැඩි කල යාමට පෙර වැටහෙයි කරපු මෝඩ කම් අනේ අපොයි මෙහෙමත් මිනිස්සු

  6. lanka matha says:

    විල්පත්තුවේ වන රක්ෂිතය විනාශ කරපු බදියුදීන් දේශද්‍රෝහියාට නැවත ඇමති ධුරයක්

  7. david milibanda says:

    Vihiluwak wath maha janayata therenne nehe ne.
    Api sakkili……….. jeewath wane prodawen. maha janayata punakku.

  8. Seeya Baba says:

    Ranil does not love country what is wants only power till he dies.as he has no children. HE IS A EXTREMELY SELFISH PERSON TAMIL AND MUSLIM WANT HIM AS WITHOUT HIS SUPPORT THEY CANNOT ACHIEVE THEIR GOALS .THEREFORE SINHALESE COMMUNITY MUST UNDERSTAND THIS DANGEROUS SITUATION ALL MUST UNITE TO DEFEAT THIS UNFAITHFUL DON JUWAN. .

  9. Seeya Baba says:

    ARA NAKIYATA APARADE NIRUNIKAR KISS EKAKK DUNNE

  10. Seeya Baba says:

    Ranil does not love country what he wants only power till he dies.as he has no children. HE IS A EXTREMELY SELFISH PERSON. TAMIL AND MUSLIM WANT HIM AS WITHOUT HIS SUPPORT THEY CANNOT ACHIEVE THEIR GOALS .THEREFORE SINHALESE COMMUNITY MUST UNDERSTAND THIS DANGEROUS SITUATION ALL MUST UNITE TO DEFEAT THIS UNFAITHFUL DON JUWAN. .

    • Vasana says:

      100% agree …. Unfortunately these UNP ,JVP TRAITORS & their people weren’t understand the evil situation …They help to destroy our only Sinhalese Motherland

Main News