ඇමතිකම් එපා කියූ සියළු දෙනා අද දිවුරයි.. එජාප මන්ත්‍රී කණ්ඩායමම රවටයි..
December 20, 2018 at 10:40 am | lanka C news
ඇමතිකම් බාර නොගන්නේ යයි කලින් පවසන ලද එක්සත් ජාතික පෙරමුණේ සියළු දෙනා අද දිනයේ ඇමති දුරවල දිවුරුම් දෙන ලදී.
මලික් සමරවික්‍රම, රිෂාඩ් බදියුදීන්, තිලක් මාරපන, මනෝ ගනේෂන් යන අය අද දිනයේ කැබිනට් ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්හ.
තමන් ඇමති ධුර නොගන්නා බවට මෙම සියළු දෙනා එජාප මන්ත්‍රි කණ්ඩායම හමුවේ ප්‍රකාශ කර තිබින.
Oya wedema ne MP Sumanthiran, MP Sambandan denna karanna haduweth, Oposition Leader Post ekata.
අපි මිදි ඇඹුලයි කිව්වෙ කටට ගන්න කලියෙන් නේ, අපි සමනල්ලු
Money is everything,Politicians are shameless.
UNP Party Business is the sale of lies: Not good but lies their trade mark .
People who have made habit out of lying are not doing this for sake of any gain ,but just to amuse themselves
හිරුනිකාට දැන් මලික්ගේ ලස්සන පස්ස ඉඹින්න පුලුවන් හ හා
Yako amathikam noganna poronduwa pita mam me naki huchakku walata hansa pooja pawathwala chchiya athagannath dunna.
Mun anthimata matama keliyane ammapa.
විල්පත්තුවේ වන රක්ෂිතය විනාශ කරපු බදියුදීන් දේශද්‍රෝහියාට නැවත ඇමති ධුරයක් , LTTE කොටින්ගේ දෙපා ලෙව කෑ /කන ජාතිවාදී ගනේෂන්ට ඇමතිකමක් ඒ මදිවට මලික් ,තිලක් …මේ දේශද්‍රෝහියන් කැබිනට් ඇමතිවරුන් ලෙස දිවුරුම් දීම රටේ විනාශයක් …UNP දේශද්‍රෝහී ආණ්ඩුව උවමනාවෙන්ම අපේ මව් බිම අගාදයට ගෙනියනවා ….UNP කඩේ ගිය මෝඩයන්ට වැඩි කල යාමට පෙර වැටහෙයි කරපු මෝඩ කම් අනේ අපොයි මෙහෙමත් මිනිස්සු
විල්පත්තුවේ වන රක්ෂිතය විනාශ කරපු බදියුදීන් දේශද්‍රෝහියාට නැවත ඇමති ධුරයක්
Vihiluwak wath maha janayata therenne nehe ne.
Api sakkili……….. jeewath wane prodawen. maha janayata punakku.
Ranil does not love country what is wants only power till he dies.as he has no children. HE IS A EXTREMELY SELFISH PERSON TAMIL AND MUSLIM WANT HIM AS WITHOUT HIS SUPPORT THEY CANNOT ACHIEVE THEIR GOALS .THEREFORE SINHALESE COMMUNITY MUST UNDERSTAND THIS DANGEROUS SITUATION ALL MUST UNITE TO DEFEAT THIS UNFAITHFUL DON JUWAN. .
ARA NAKIYATA APARADE NIRUNIKAR KISS EKAKK DUNNE
Ranil does not love country what he wants only power till he dies.as he has no children. HE IS A EXTREMELY SELFISH PERSON. TAMIL AND MUSLIM WANT HIM AS WITHOUT HIS SUPPORT THEY CANNOT ACHIEVE THEIR GOALS .THEREFORE SINHALESE COMMUNITY MUST UNDERSTAND THIS DANGEROUS SITUATION ALL MUST UNITE TO DEFEAT THIS UNFAITHFUL DON JUWAN. .
100% agree …. Unfortunately these UNP ,JVP TRAITORS & their people weren’t understand the evil situation …They help to destroy our only Sinhalese Motherland