ඇමතිකම් ගත් ශ‍්‍රීලනිප පිරිස තනතුරුවලින් ඉවතට..

September 18, 2022 at 6:20 am | lanka C news
ඇමතිකම් ගත් ශ‍්‍රීලනිප පිරිස තනතුරුවලින් ඉවතට..

ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානමක් පවතී.

මුලින්ම ඔවුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවීමට සැලසුම් කරමින් සිටියි.

පක්‍ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී මේ ගැන සාකච්ඡා කර ඇත.

12,979 views

3 Comments to “ඇමතිකම් ගත් ශ‍්‍රීලනිප පිරිස තනතුරුවලින් ඉවතට..”

  1. බයිසන් says:

    මේකා ආප්ප කාලා පැන්න පැනිල්ල දැන් අමතක කරලාද?.

  2. Boomerang says:

    චීනයේ, ඉන්දියාවේ සහ රුසියාවේ හිතවතාට එරෙහිව සිරිල් ගාමිනීලා රාජපක්ෂලා රොනිල්ලා එකා වගේ වැඩ.
    Shanghai Cooperation Organization සමුළුවෙන් පසු රුසියාව චීනය සහ ඉන්දියාව ලංකාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කරනු ඇත.
    ඒ සඳහා (SCO) වැඩ කිරීමට යොදාගත හැකි අභ්‍යන්තර සාධක වලින් එකක් මෛත්‍රිපාල සිරිසේන. ඒ අනුව බටහිර දැනටමත් තම බළල් අඬු සහ වැසිකිළි ආයතන යොදාගෙන මෙත්‍රීපාල සිරිසේනට පහර දීම අරඹා ඇත.

  3. S.Vitharana says:

    හලෝ, Mr. S, තමන්ට ඔහොම වෙලා මදි කියල හිතෙන්නේ නැද්ද?

    එහෙම නැත්තමි අර මොනවහරි නරක දෙයක් පෙනෙනවද වෙල්ගම උන්නැහේ හරහා?

    චන්ද්‍රිකත් ටිකක් ක්‍රියාශීලි වැඩි වගෙයි?

Leave a Comment

Main News