ඇමතිකම් ගන්න ඔ්නෑ.. ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිලා කාකොටා ගනිති.. තීරණාත්මක සාකච්චාවකට අදම රැස්වෙයි..

June 18, 2019 at 11:20 am | lanka C news
ඇමතිකම් ගන්න ඔ්නෑ.. ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිලා කාකොටා ගනිති.. තීරණාත්මක සාකච්චාවකට අදම රැස්වෙයි..

ඇමති ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් දේශපාලඥයන් නව දෙනා අතර දැඩි මතභේදකාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තාවෙයි.

මීට හේතු වී ඇත්තේ එම කණ්ඩායමෙන් ඇතැම් පිරිසක් යළිත් ඇමති ධුර බාර ගත යුතු යැයි දැඩිව කියා සිටීම හේතුවෙනි.

මෙසේ ඇමති ධුර බාර ගත යුතු යැයි කියා සිටින්නේ සිංහල ජනතාව බහුතරයක් සිටින ඡන්ද ප්‍රදේශ නියෝජනය කරන දේශපාලඥයන්ය.

මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව හිටපු ඇමති ෆවුසි මහතාගේ කොළඹ නිවසේ දී පැවැත්වීමට නියමිතව ඇත.

32,940 Viewers

8 Comments to “ඇමතිකම් ගන්න ඔ්නෑ.. ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිලා කාකොටා ගනිති.. තීරණාත්මක සාකච්චාවකට අදම රැස්වෙයි..”

  1. sinha le says:

    ඇමති ෆවුසි තමා මෙතන ඉන්න ලොකුම වහබියා

  2. gamarala says:

    මුන් ටික තවත් මංකොල්ලයකට පාර කපනවා

  3. sathya says:

    ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී මුස්ලිම් ජනතාව කිසිදු පාර්ශ්වයකට ඡන්දය දීමට සූදානමක් නැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

    ඉදිරියේදී තනිව අරගල කරන්නට තමන් සූදානම් බව ද ඔහු ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සදහන් කර ඇත.

  4. danuskha says:

    කබීර් හශීම්ට වැඩියෙන් මනාප වැටෙන්නේ සිංහළ ෙබෳද්ධ ඡන්ද වලින්. ඔහුට නැවතත් අමාත්‍යය ධූර භාරගන්නේ කියන්නේත් ඔවුන්මයි

  5. කීනා says:

    මුන් ඔක්කොම වහබියෝ. එකෙක්වත් ආණ්ඩුවකට ගන්න හොද උන්නෙවෙයි. සිංහලයා එකමුතු වෙලා එක පක්ශෙකට හරි පෙරමුණකට හරි පාර්ලිමෙන්තුවෙ ආසන 113ක් ලබා දුන්නොත් මුංගෙ ගණන් නිකම්ම බහිනවා. සිංහලයගෙ එකමුතුව වඩාත් අවශ්‍ය තීරණාත්මක මොහොතකයි රට තියෙන්නෙ. ඒකයි මුන්ගෙ මේ වැඩවලින් ගන්න තියන පාඩම.

  6. Kings says:

    තොපි මකබෑවියල්ල.

  7. Gotaimbara says:

    Did they consult the voters before resigning? Now their foreign instructors are worried what will happen to these lap dogs.

Main News