ඇමතිකම් දුන්නත් නැතත් මං එජාප ආණ්ඩුවට යනවා..- දුමින්ද ජනපතිට කියලා..
December 19, 2018 at 2:10 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වීමට තමත් තීරණය කලේ යයි ශ්රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා විසින් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාට දන්වා ඇතැයි එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර ඇත.
ආණ්ඩුවට එක්වන ශ්රීලනිප කිසිවෙකුට තමන් ඇමති දුර නොදෙන්නේ යයි ජනාධිපතිවරයා විසින් පැවසූ පසු දිසානායක මහතා විසින් මේ බව පැවසුවේ යයි එහි දැක්වෙයි.
තමනට ඇමති ධුර දුන්නත් නැතත් ආණ්ඩවුට සහාය පල කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් නැති බව මන්ත්රීවරයා පැවසූ බව එහි වැඩි දුරටත් සදහන්ය.
හිටියයි කියල ඇති වැඩකුත් නැහැ. ගියගමන්ම පක්ෂයෙන් එලවන්න ඕන.