ඇමතිකම් නැති ඩිලාන් ඇතුළු 05කට අලුත් තනතුරු දෙයි..

August 22, 2020 at 6:26 am | lanka C news
ඇමතිකම් නැති ඩිලාන් ඇතුළු 05කට අලුත් තනතුරු දෙයි..

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු හා සහකාර සංවිධායකවරුන්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් පාර්ලිමේන්තුවේදී  පත්වීම් ලිපි ලබා ගත්තේය.

අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ මෙම තනතුරු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ තනතුරු වේ.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා මහතා සහ ජයන්ත කැටගොඩ මහතා පත් කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මත්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සහ අසංක නවරත්න මහතා පත් කර ඇත.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

164,430 views

11 Comments to “ඇමතිකම් නැති ඩිලාන් ඇතුළු 05කට අලුත් තනතුරු දෙයි..”

  1. Modaya says:

    Appointments approved by the cabinet !!!!

  2. උක්කුං පුතා says:

    ආයෙ වෙන තනතුරු මොකුත් නැද්ද අනිත් සෙට් එකටත් දීල දාන්න

    • ක්‍රිමිනල් says:

      තියෙනව එකක් ඉතුරු කරල, උඹේ මෑණියන්ට.

  3. Hudson says:

    Ane mokak hari denna Aiya, thank you.

  4. Niru says:

    All these bastards came selling Gota s name.
    Make them ministers for lavortories drains etc. these are the only things left now
    20 amendment should ensure that cabinet is limited to 15 and deputies to 30
    Others if they switch sides get them to resign and contest the seat again

    • Devaka says:

      No, no, no, not possible, the ministry of lats & toilets were created and reserved solely for you!
      No one other than you is suitable for that job.

  5. senanayake says:

    Dan SSapadaaa? oya patan gatta witharai. mahindage padayath ubalata suwadaine. dan itin wena deyak balagana hitapalla

    • catseye says:

      Ah, hah, ha menna chandhen passe setta poaccchiwela hitapu banana sujiya kaalekata passe eliyata bahala.

      Dhan sepadha kollo? ela, ela, ela!

    • RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

      අප්පට හුඩු!
      මේ අර ජනාධිපතිවරණෙට ඉල්ලල පැරදිල, ඩුබායි වලට පල්ලම් බැහැල ඉඳල, ලැජ්ජ නැතිව 
      මහ මැතිවරණෙටත් ඉල්ලල, ඇපත් නැතිව කුජීත වෙච්ච හිටපු හමුදා ලොක්කනේද?

  6. Just eees says:

    Rilasiriya Pannoth 2/3 Shape karaganna neda oya Thatamilla

  7. Gini says:

    If u can get rid off them,this kind of people change colour.