ඇමතිකම් නැති වීමේ අපල දුරුවෙන් රවි කරුණානායක දෙස් විදෙස් ශාන්තිකර්ම පුදපූජාවල..
September 10, 2017 at 3:22 am | lanka C news
යහපාලන රජයේ මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරන ලද පසුව විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවුනු හිටපු ඇමති රවි කරුණානායක මහතා මේ දිනවල තමනට බලපා ඇති ග්රහ අපල දුරු කිරීම සදහා විවිධ ආකාරයේ පුද පූජා, ශාන්තිකර්ම කරමින් සිටින බව වාර්තා වෙයි.
මෙරට ඇති විවිධ ආගමික ස්ථානවල මෙන්ම විදේඔරටවලද ඇති ආගමික ස්ථානයන්හි මේ දිනවල හිටපු ඇමතිවරයා එම පුද පූජා කටයුතුවල නිරත වන බව පැවසෙයි.