ඇමතිකම් නැති වූ ජ්‍යෙෂ්ඨයා ඥාතියාට මහ ඇමතිකමකට කුරුමාණම්..

August 27, 2020 at 3:50 pm | lanka C news
ඇමතිකම් නැති වූ ජ්‍යෙෂ්ඨයා ඥාතියාට මහ ඇමතිකමකට කුරුමාණම්..

මෙවර ඇමති ධුරයක් හිමි නොවූ පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ දේශපාලනඥයෙකු තම සමීප ඥාතියෙකුට පළාත් මහ ඇමති කම බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වන පූර්ව ප්‍රචාරක කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

මෙවර පලාත් සභා මැතිවරණයට ඔහුගේ සමීපයේ ඥාතියා ඉදිරිපත් කිරීමටද කටයුතු සූදානමින් සිටින අතර පසුගිය පළාත් සභාවකද ඔහු තනතුරක් දරනු ලැබීය.

32,675 views

5 Comments to “ඇමතිකම් නැති වූ ජ්‍යෙෂ්ඨයා ඥාතියාට මහ ඇමතිකමකට කුරුමාණම්..”

  1. Nimal says:

    sabaragamuwe maha amathikamata mana balana John ge neya

  2. 😪😪😪 says:

    යන්නේ පාර්ලිමේන්තුවට සේවයක් කරන ලෙස
    අත්සන ගහල පඩි ගනී සැප පුටුවේ ඉඳ සර් ලෙස
    කරපු වැඩක් නැත රටට ආපසු හැරිලා බැලූ ලෙස
    දියවන්නා සුදු ලෝගු හැසිරේ පරගැති සුද්ද ලෙස

  3. kkuruwita says:

    ඉතිං ඒක වැරැද්දක්ද ?

  4. සබරගමු නිළමෙි says:

    කවුද ? ඉතිං ජෝන් සෙනෙවිරත්න තමයි. බෑණට සබරගමුවෙ මහඇමති කම ගන්න තමයි ප්ලෑන් එක.
    පවිත්‍රාත් මහත්තයට මහඇමති කම අරං දෙන්න ට්‍රයි කරනවා. එක ගෙදරට දෙකම බෑ කියලයි ජෝන් කියන්නෙ.

  5. Araliya says:

    Palath sabha kramaya nethi karanna api pela gehemu.