ඇමතිකම් නොලද ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පාර්ලිමේන්තුවෙන් අස්වෙන්න යයි.. පලාත් මහ ඇමති අපේක්‍ෂක වෙන්න සූදානම්..

August 17, 2020 at 12:00 pm | lanka C news
ඇමතිකම් නොලද ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පාර්ලිමේන්තුවෙන් අස්වෙන්න යයි.. පලාත් මහ ඇමති අපේක්‍ෂක වෙන්න සූදානම්..

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ කිසිදු ඇමති ධුරයක් නොලද ජේෂ්ඨයන් කිහිපදෙනෙකුට ඉදිරි පලාත් සභා මැතිවරණයේදී මහ ඇමති අපේක්ෂකත්වයන් ලබාදීමට අවධානය යොමුව ඇත.

ඒ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව, ඌව, දකුණ යන පළාත් වලට මෙම සලකා බැලීම සිදු කිරීමෙන් තිබේ.

සුසිල් පේ‍්‍රම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ශාන් විජේලාල්, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා යන මන්ත‍්‍රීවරුන් පිලිබදව මෙහිදී අවදානය යොමුව ඇත.

පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තරග කිරීම සිදු කළ යුතු වෙයි.

88,604 views

18 Comments to “ඇමතිකම් නොලද ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පාර්ලිමේන්තුවෙන් අස්වෙන්න යයි.. පලාත් මහ ඇමති අපේක්‍ෂක වෙන්න සූදානම්..”

  1. maheel says:

    දෙයියන්ගේ නාමෙට මේ යල් පැනල කල් ඉකුත්වූ භාණ්ඩ නම් මහා ඇමති කම් වලට එපා.වැඩක් කරන්න පුළුවන් අලුත් අයට දෙන්න.

  2. kawinda says:

    kauru unath chandekin parhwenna ona neda.? mahajanaya meun path keruwe manthee lesin rata palaathata wedak karai kiyalai. namuth loku thanathuru illanne mokatada kiyala danna nisa minissu chande denne nehe.
    anthimeta atha gahapu aththath paya gahapu aththath nethi wenawa.

  3. de says:

    මොවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ අනුගාමීකයින් නොවේ. මොවුන් අයින් කිරීමෙන් පොහොට්ටු සාමාජිකයින් ගේ පාර්ලිමේන්තු නියෝජනය වැඩිවේ. !

  4. UNP GAL IBBA says:

    ඔන්න ඔය කාලකන්නියන් යන්න දීපන් උන්ට කෙලෞන තැන සරණං ගච්චාමී ගූ ඇන් පී ආගිය අතක් නැත​?????????

Main News