ඇමතිකම් නොලැබී කලකිරුණු පිරිසක් 20 සංශෝධනය පරදවන්න රහස් කතා…

September 3, 2020 at 10:40 am | lanka C news
ඇමතිකම් නොලැබී කලකිරුණු පිරිසක් 20 සංශෝධනය පරදවන්න රහස් කතා…

පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ඡන්ද විමසීමේ දී අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබා නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් පිරිසක් සාකච්ඡා වෙමින් ඇතැයි වාර්තා වේ.

ඔවුන් මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු කිසිදු ඇමතිධූරයක් හිමි නොවීම නිසා නොසතුටින් සිටින පිරිසකි.

දැනට මූලික මට්ටමේ මෙම සාකච්චා සිදුවන බව වාර්තා වන බව වාර්තා වෙයි.

මෙම කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය බව නීතිපතිවරයා දැනුම් දි ඇත.

77,358 views

31 Comments to “ඇමතිකම් නොලැබී කලකිරුණු පිරිසක් 20 සංශෝධනය පරදවන්න රහස් කතා…”

  1. D.Nimal says:

    All SLPP members in Parliment has to accept and respect 2020 August 5th that People verdicts.
    That is the real supremacy of Sovereignty of which that ours Democratic Republic of Island needed.
    We wanted better governance but put that house into order by 20th Amendment of Constitution .
    The last regime led by MS of SLFP , Ranil Wicks of UNP and CBK of Tamil SLFP Federalism has ruin our nation every field.
    We are in process of redress old wounds done by so-called “good governance and rule of law” which that violated by foreign funded regime of UNP puppets. !
    The world is moving towards New Era of Democratic revolution after Covid 19. It is non Capitalist path and model .

  2. සිරා says:

    ද්‍රෝහින් ට නාමයෝජනා දුන් පොහොට්ටුවේ උන්ට කෙලවෙන්න යන්නේ
    වියත් මග කපන්නට සපෝට් කරපු මහින්ද වාදීන් ගේ බලපෑම් වලට යටවී පොහොට්ටුව නොපිපී පරවී යයි.

  3. මහසෙන් says:

    රනිල් ප්‍රමුඛ බටහිර පරගැත්තන් ගේ උගුලට හසුවී 19 හරහා රට අරාජික කිරීමට වගකිවයුතු සිරිසේන හිටපු ජනාධිපතිවරයා තව දුරටත් ජාති ද්‍රෝහියෙකු` නොවන බව ජාතියට පෙන්වීම ට මෙය අවස්ථාව යි

  4. Gon Gamaya says:

    please spend them to bala thanha & commis thanha Nirodhayana center

  5. vis8 says:

    This is the problem with us Sri Lankans. Power greedy and selfish. They dont care about the country. Only themselves 🙁

Main News