ඇමතිකම් නොලැබී කලකිරුණු පිරිසක් 20 සංශෝධනය පරදවන්න රහස් කතා…

September 3, 2020 at 10:40 am | lanka C news
ඇමතිකම් නොලැබී කලකිරුණු පිරිසක් 20 සංශෝධනය පරදවන්න රහස් කතා…

පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ඡන්ද විමසීමේ දී අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබා නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් පිරිසක් සාකච්ඡා වෙමින් ඇතැයි වාර්තා වේ.

ඔවුන් මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු කිසිදු ඇමතිධූරයක් හිමි නොවීම නිසා නොසතුටින් සිටින පිරිසකි.

දැනට මූලික මට්ටමේ මෙම සාකච්චා සිදුවන බව වාර්තා වන බව වාර්තා වෙයි.

මෙම කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය බව නීතිපතිවරයා දැනුම් දි ඇත.

77,366 views

31 Comments to “ඇමතිකම් නොලැබී කලකිරුණු පිරිසක් 20 සංශෝධනය පරදවන්න රහස් කතා…”

  1. GON SIRISENA says:

    Yes, SBD and some other folks in discussion with SJB.

  2. saman says:

    මේ ආණ්ඩුවේ වැරදි නැද්ද?
    01. බුවනක හෝටලය – no action
    02. සිංහරාජ පාර – wrong action
    03. ආනවිලුන්දාව – no action
    04. අලි සබ්රි පත් වීම – වෙන ගැලපෙන සිංහල උන් නැද්ද?
    05. රත්තරං වරාය ඇමති වීම – පට්ට මෝඩයන්ට රටේ මර්මස්ඨාන භාර දීම
    06. බෞද්ධ විරෝධී මිලින්ද මොරගොඩ බුදුන්ගේ දේශයේ තානාපති කිරීම

    • රංජා says:

      05. රත්තරං වරාය අැමතිනම් ජොනියා කවුද බන්

    • kamal says:

      බන් උබලා ගොබ්බයො එකතු වෙලා හිටන් ජනාදිපති කරේ, අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපති කරේ, මහා හොර රවී මුදල් ඇමති කරේ, පට්ට හොරෙක් වෙන රාජිත සුවපති කලේ තාව කිවහැකි එළිවෙනකම්….

  3. sara says:

    19ta dunna okkoma 20tath denawa. Baya wenna epa. Oka wenne ehemama thamai

  4. Ranjith Dubai says:

    එක හීනෙන් එළිවෙන්නේ නැත. පොහොට්ටුවෙන් පත්වුණ මන්ත්‍රීවරු සියලුදෙනාම එදාට පාර්ලිමේන්තු ඇවිල්ලා 20 ට පක්‍ෂව චන්දෙ ප්‍රකාශ කලයුතුයි යන තීරණය පොහොට්ටු පක්‍ෂය තුල අරගත්තම සියලුදෙනාටම පාර්ලිමේන්තු ඇවිල්ලා 20 ට පක්‍ෂව චන්දෙ ප්‍රකාශ කරන්න සිද්ධවෙනවා. මැතිවරනේදී ජනතාව චන්දෙ දුන්නේ 19 හෝසි කරන්නයි. දැන් බොරු බයිලා හරියන්නේ නැහැ. ඒ පොරොන්දුවට පිටින් ක්‍රියාකරණ ඕනෑම එකෙක්ව පොහොට්ටු පක්ෂෙන් ඉවත්කළ යුතුයි. එවිට මත්‍රීකම ඉවරයි. උසාවි ගියත් ගොඩයන්න බැහැ. ආණ්ඩුවේ සහ පොහොට්ටු නායකයෝ කෙලින් නීතියට අනුව වැඩ කලොත් විරුද්ධවෙන උන් ගෙදර යවන්න පුළුවන්. ජනතාව ආණ්ඩුව සමඟයි, 19ට එරෙහි මතයක ඉන්නේ.

  5. charles says:

    Do not worry. MR will take the files out on right time if necessary.

  6. Nandasoma says:

    අැමතිකම් නැති උනා කියල ප්‍රතිපත්ති පාවා ‍‍ෙදන අමනයන් පන්නා දමමු……!

  7. Nandasoma says:

    එක හීනෙන් එළිවෙන්නේ නැත. පොහොට්ටුවෙන් පත්වුණ මන්ත්‍රීවරු සියලුදෙනාම එදාට පාර්ලිමේන්තු ඇවිල්ලා 20 ට පක්‍ෂව චන්දෙ ප්‍රකාශ කලයුතුයි යන තීරණය පොහොට්ටු පක්‍ෂය තුල අරගත්තම සියලුදෙනාටම පාර්ලිමේන්තු ඇවිල්ලා 20 ට පක්‍ෂව චන්දෙ ප්‍රකාශ කරන්න සිද්ධවෙනවා. මැතිවරනේදී ජනතාව චන්දෙ දුන්නේ 19 හෝසි කරන්නයි. දැන් බොරු බයිලා හරියන්නේ නැහැ. ඒ පොරොන්දුවට පිටින් ක්‍රියාකරණ ඕනෑම එකෙක්ව පොහොට්ටු පක්ෂෙන් ඉවත්කළ යුතුයි. එවිට මත්‍රීකම ඉවරයි. උසාවි ගියත් ගොඩයන්න බැහැ. ආණ්ඩුවේ සහ පොහොට්ටු නායකයෝ කෙලින් නීතියට අනුව වැඩ කලොත් විරුද්ධවෙන උන් ගෙදර යවන්න පුළුවන්. ජනතාව ආණ්ඩුව සමඟයි, 19ට එරෙහි මතයක ඉන්නේ.

  8. Nandasoma says:

    අැමතිකම් නැතිඋනා කියල පක්ෂයට විරුද්ධ ‍ෙවනව නම්, අණ්ඩුව හමුදාවට භාර දිය යුතුයි…..!

    ‍‍ෙම‍ෙහ‍ෙවි මන්ත්‍රීවරුන්‍ෙගන් රටට අැති වැ‍ඩ‍ේි ම‍ොකක්ද…..?
    මුන් එක්ක අාණ්ඩු කරනවට වඩා ‍හ‍ොඳයි රට හමුදාවට භාර ‍ද‍‍ෙ න එක….!!

  9. On The Spot says:

    මේ ද්‍රෝහීන් සියළු බුද්ධි අංශ යොදා රටට හෙලි කල යුතුය​.රට වැසියා ඔවුන් නිසි කල නිසි තැන හිඳුවනු ඇත​.

  10. D.Nimal says:

    All SLPP members in Parliment has to accept and respect 2020 August 5th that People verdicts.
    That is the real supremacy of Sovereignty of which that ours Democratic Republic of Island needed.
    We wanted better governance but put that house into order by 20th Amendment of Constitution .
    The last regime led by MS of SLFP , Ranil Wicks of UNP and CBK of Tamil SLFP Federalism has ruin our nation every field.

Main News