ඇමතිකමින් ඉල්ලා අස්වී පසුපෙල මන්ත‍්‍රී ලෙස කටයුතු කරනවා..- ඩිජිටල් ඇමති හරීන්

March 27, 2017 at 12:11 am | lanka C news
ඇමතිකමින් ඉල්ලා අස්වී පසුපෙල මන්ත‍්‍රී ලෙස කටයුතු කරනවා..- ඩිජිටල් ඇමති හරීන්

තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී පසුපෙල මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන්නට සූදානම් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

තමන් යලි ඌව පලාතේ මහ ඇමතිවරයා ලෙස පත් කරන ලසෙද අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බව ඔහු කියා සිටියේ දෙරණ රූපවාහිනිය සමග සාකච්චාවකට එක්වෙමිනි.

13 views
Main News