ඇමතිකමෙන්ද, මන්ත‍්‍රීකමෙන්ද අස්වෙන්නැයි මට කීවා.. ඇමතිකමේ වැඩ බාර නොගත් හේතුව බල මණ්ඩලය කැදවා විදුර කියයි..

August 16, 2020 at 10:03 pm | lanka C news
ඇමතිකමෙන්ද, මන්ත‍්‍රීකමෙන්ද අස්වෙන්නැයි මට කීවා.. ඇමතිකමේ වැඩ බාර නොගත් හේතුව බල මණ්ඩලය කැදවා විදුර කියයි..

ලබාදුන් ඇමතිකම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති ධුරය සඳහා තරග වදින ලෙස තමන්ට සමහරු යෝජනා කළ බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි.

තමන්ට ලබාදුන් අමාත්‍යාංශය අලුත් විෂයක් වූ ද පොලොව ඇද තැන්වලත් නටන්න විදුර වික්‍රමනායක සූදානම් යයිද ඔහු සඳහන් කරයි.

තමන් මෙතෙන් දිනක් ඇමති ධුරයේ වැඩ බාර නොගත්තේ තමන්ගේ කැබිනට් ඇමතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා ඇමති ධුරයේ වැඩ බාර නොගත් නිසා යැයි ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොරණ ආසන බලමණ්ඩලය කැඳවා ඔහු මෙම අදහස් පල කරන ලදී.

223,991 views

26 Comments to “ඇමතිකමෙන්ද, මන්ත‍්‍රීකමෙන්ද අස්වෙන්නැයි මට කීවා.. ඇමතිකමේ වැඩ බාර නොගත් හේතුව බල මණ්ඩලය කැදවා විදුර කියයි..”

  1. MALA says:

    This person is a great gentlemen. Thats why we have voted him. He is a respectable person as well. Should give him a good position in the government. Otherwise it is not fair.

  2. kawinda says:

    sereppu nethiwa eviddata sarala nihathamaani minihek wenawada.? mohuge samastha kriya daamaya thula ma nam dakinne thwath Thewarappaeruma kenekui. kata puka wahagena eda polawe natala pennannako.

  3. hema deyakma wenne mahindata awashya widiyata. gota netawenawa. sahal keeyada? SEENI KEEYADA?pol thel keeyada? petrol adu kalada padi nam dekakgattalu. DEN SEPAAAADAAAA?

  4. සමයං says:

    මෙයාට තියෙන්නෙ අමුතු කුහක හැසිරීමක්. ඒක කරන්නෙ එයාගෙ ජනතාව බොහොම කුලුපගව තියාගෙන. ඒ හිංද මිනිසුන්ට මෙයාව හොද්‍යි. හොද මංත්‍රී තුමා. හැම තිස්සෙම නොරිස්සුම් විලාසය.

  5. Vijitha says:

    මෙතෙක් කාලයක් කරන්න බැරිවුන හොරණ ටවුම පාරවල් පලල් කරල bus stand එක හරියට හදල ඉන්නකො.ඇමතිකම ගැන හිතන්න කලින්

    • ගන්ජ බන්ඩා says:

      විදුරගෙ ෆේස් බුක් පිටුවෙ දමල තියන බලමන්ඩල රැස්වීමෙ පින්තූරෙ හොරණ නගර සභාවෙය් ප්‍රාදේශීය සභාවෙය් ඉන්න පල් හොරු ඔක්කොම ඉන්නවා.

    • බිබිලෙ says:

      සහතික ඇත්ත. හොරණ ඉන්න ජරාම පප්පලා ටික විදුරගෙ බලමංඩලේ අරක් අරගන. ඉතින් හොරණ ටවුම හැදෙය්ද බං. අනෙක විදුර දක්ෂ මොකටද කියල ගෝටා දන්නවා ඇති.

  6. Saman says:

    Another Sirisena?

Main News