ඇමතිකමෙන් අයින් කල එක ලොකු දෙයක්.. මටත් එපා වෙපා හිටියේ.. තවත් ඇමති පිරිසක් ආන්ඩුවෙන් ඉවත් වෙනවා..- අරුන්දික

September 12, 2017 at 3:00 pm | lanka C news
ඇමතිකමෙන් අයින් කල එක ලොකු දෙයක්.. මටත් එපා වෙපා හිටියේ.. තවත් ඇමති පිරිසක් ආන්ඩුවෙන් ඉවත් වෙනවා..- අරුන්දික

වත්මන් ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැන මුල සිටම තමනට ගැටළු තිබූ බවත් ආණ්ඩුවේ රැදී සිටීමට තමනට උවමනා නොවූ බවත් අද දිනයේ ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරන ලද අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසයි.

තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල ශ‍්‍රීලනි මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවද සදහන් කරන ඔහු තමා ඉවත් කල පමණින් ආණ්ඩුවෙන් ඉවත්ව යන පසු නොබසිනු ඇතැයිද සදහන් කරයි.

61 views
Main News