ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව විදුර කියයි..

January 13, 2020 at 6:32 am | lanka C news
ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව විදුර කියයි..

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි පුද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කර නැවතත් ගොවිජන මන්දිරයට ගෙන යාමට නියමිතව තිබියදී නිලධාරීන් විසින් ඊට බාධා කිරීම හේතුවෙන් මෙම මෙම තීරණය ගන්නා බව ද ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ පිළිබඳව වහා තීන්දුවක් ගත යුතු බවද කී ඔහු දූෂිත නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බවද සඳහන් කළේය.

889 views

10 Comments to “ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව විදුර කියයි..”

  1. Osera says:

    කයිවාරු මස්තං..වැඩ බැරි බාස්….

  2. අනේද කියන්නේ says:

    කතාව දෝලාවෙන් ය ඒත් ගමන පයින් ය

  3. herath says:

    වැඩ බැරි සේන..!

  4. Wijebahu says:

    Yes Ranil is still ruling the country. So far Everything he has done approved by this government. Port deal, selling/leasing land, MCC,sofa,Singapore, Sabithas building more and more. Who Are the traitors now. Rata rakina wada bari weeraya?

  5. Sun says:

    Most of our people do not have the problem of analysing skills as well as problem solving skills. There is no permanent solution for the problems. They are all changing. So we have to study and analyse the situation after collecting all the background information from the people involved. We cannot command as it was happening in olden days. As a professional and use and develop problem solving skills not keeping your thinking is the only solution. Most of our people do not have that skills and because of that all are suffering. Remember nothing is perfect in this world.

  6. KP says:

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවල ඉන්න නිලධාරි බොහොමයක් කෘෂි රසායන සහ දුම්කොල කම්පැනි වල සල්ලිවලින් නඩත්තුවෙන අය. රාජ්‍ය ඇමති විදිහට බෝලෙ ජනාධිපතිට පාස් නොකර කල යුතු දේ කරන්න

  7. Chinthana says:

    Dear Minister Vidura Vickramanayaka , Please check the Appointment Letters of of Culprits. All those Employers are subject to work in any location in the country. If not They are not suitable to work in the Ministry of Agriculture. Each and every officer should prepare to transferred to any district or location according to the requirement of Development the Country.

  8. Ana says:

    ඇමතුතුමනි. කිසිදු විටක පසු නොබසින්න. නිළධාරින්ට ඕන ඕන විදියට රඟන්න දෙන්න බෑනේ. කෙලින් ඉන්න. මෙහෙම ප්‍රකාශ නිකුත්කිරීමත් අවාසිදායකයි.

  9. ga says:

    Mr. Vidura Is a people friendly politician.He is a man of simple ways.The President should take immediate steps to expel corrupted officials.

  10. Nilame says:

    Go ahead with your initiatives ,and sack the officials who blocking the way, due to some of those high-ranking officials country goes backwards.

Main News