ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්නැයි රවී කරුණානායක ඇමතිට ජනාධිපති දන්වයි..?

August 4, 2017 at 10:32 pm | lanka C news
ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්නැයි රවී කරුණානායක ඇමතිට ජනාධිපති දන්වයි..?

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනාධිපති කොමිසම හමුවේ හෙළිව ඇති කරුණු හේතුවෙන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස හිටපු මුදල් ඇමති හා වත්මන් විදේශ ඇමති රවි කරුණානායකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉතා ඉක්මනින් දන්වනු ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් ඊයේ පාර්ලිමේන්තුවේදී මේ ගැන සාකාච්චා කරමින් සිටි අතර එහිදී මෙම තොරතුර හෙලි විය.

ඇමතිවරයාට එල්ල වී ඇති විශ්වා භංගය ගැන අගහරුවාදා පැවැත්වෙන් පක්‍ෂ නායක හමුවේදී තීරණයක් ගැනීමට නියමිත අතර ඊට පෙර ජනාධිපතිවරයා විසින් මෙම දැනුම් දීම කරනු ඇතැයිද එහිදී අදහස් පල විය.

අදාල විශ්වා භංගයට සහාය දක්වන බවට දැනටමත් ආණ්ඩුවේ ශ‍්‍රීලනිප හා එජාප මැති ඇමතිවරුන් මත පල කර ඇති නිසා ඇමති රවි කරුණානායකගේ ඇමති ධුරය අර්බුදකාරී තත්වයක පවතී.

154 views

9 Comments to “ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්නැයි රවී කරුණානායක ඇමතිට ජනාධිපති දන්වයි..?”

  1. බකලදාස says:

    මොන පිස්සුද අයිසෙලා!

    අගමැතියි චෙස් බොසුයි එකතුවෙලා ඕක රාජපක්සලට ඩෙබිට් කරල සෙන්ට්‍රල් බෑංක් එකත් විදේස ඇමතිටම දෙයි!

  2. Donald I Wilegoda says:

    Then what would happen to the PM which was mentioned on messages

  3. kamanu says:

    It will never happen .we have two years experience now sure it will dump into rajapaksha account,thats why climate also against this ruling..

  4. සකුන්තලා says:

    මට මතක නෑ දෙය්යෝ…..මම දන්නේ නැහැ රත්තරන්. මම පත්තරෙන් තමා දන්නේ. මහිදානන්ද මගේ පුලේ ඒවා කලින් දැකලා. මන් කන්තොරුවේ ඉන්න කොට දුඋල එඑවාඅ පෙන්නලා නෙ හුටන්?

  5. Manel says:

    Meethotamulla tragedy, devastating floods, droughts, Salawa explosion, increasing terrorist activities in the North, collaps of Intelligence services, increasing COL, has anything good happened last 2 years?

  6. රවී කැපිල්ලගේ says:

    අනේ මම දන්නේ නෑ. නිදා ගෙනාමි උන්නේ, තොන්ඩුව නෙවි මුන් මගේ ඔක්කොම කපල නෙ දෙය්යනේ?

  7. Saman Adkari says:

    The very inceptions all UNP leaders that including D.S Senanayke was political corrupted man .
    This is nothing for UNP policies are concern. They born by corruptions and frauds . Ranil Wick carry forward old policies of UNP???

  8. රාහුල කොලුවා says:

    බලමු අස්වෙයිද කියලා… හැබැයි පුතෝ අස්වුනාට පස්සෙ තමයි අනිත් අයියලා මල්ලිලාගේ කෙරුවාවල් එලියට එන්නේ..

  9. අනාථ ජනයා says:

    මේව මහ හොරා හන්ගන්න කරන වැඩ. මහහොරා රනිල් ව බේරගන්න ඔක්කොම රවිගෙ පිටින් යවනවා. මේකට රවි විතරක් නොවේ සම්බන්ධ , රනිල්, රවි, අර්ජුන්, අලොසියස්, අජිත් පි, සුජීව සහ තවත් එපීෆ් සහ බැන්කු නිලධාරීන් සියල්ලටම විරුද්ධව ක්‍රියා කල යුතුයි

Main News