ඇමතිකමෙන් ඉවත් වන බව දුමින්ද කියයි..

October 30, 2021 at 3:22 am | lanka C news
ඇමතිකමෙන් ඉවත් වන බව දුමින්ද කියයි..

තම අමාත්‍යාංශයට බලපෑම සිදු වුවහොත් තමන් ධුරයෙන් ඉවත්වී යන බව සුර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

අමාත්‍යවරුන්ට වැඩ කිරීම සඳහා අවශ්‍ය බලතල නිදහස ඒ ආකාරයෙන්ම ලබා දිය යුතු බවද ඔහු පැවසීය.

අද සිටින නිලධාරීන් ඇමතිවරුන්ට වඩාත් දුෂිත බවද ඔහු පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

අනුරාධපුරයේ සිදු කරන බව කියන කෝමාරිකා වගාව සම්පූර්ණ අසත්‍යයක් බවත් ඔහු තවදුරටත් එහිදී පැවසීය

96,047 views

8 Comments to “ඇමතිකමෙන් ඉවත් වන බව දුමින්ද කියයි..”

  1. Dilan says:

    මුගේ අමාත්‍යංශයේ මූ කරලා තියන් වැඩක් ගැන කියන්නේ නැතුව බහුබූත දොඩවනවා.
    මොලේ මොංගල් තක්කඩි කොහෙට හරි හේත්තු වෙලා ජාමේ ගැට ගහ ගන්නවා.

    • සිරිමල් උයනේ BOC සක්කිලි චාමර says:

      අය්යෝ මේ මල්ලි අපේ ගෙදර එන්ඩකෝ, ඔයාට අපේ ගෙදර එක්කෙනා මර විදියට ෆිට් වෙනවා
      මම ok , අපි ෆුන් කරමුකෝ, ගමම දන්නවා ඒක.

      මට වාසියක් නම් මම ඕනෑම කුපාඩි, වාසල් වැඩක් කරනවා

  2. juan says:

    තව ටිකක් කාල ජනවාරිවල් අයින් වෙයන් අපිට කන්නත් නැත් උනාම. තොපි ඔක්කොම එකයි, රාජපක්ෂලා හොරු උබලා හොදයි කියලා දෙයක් නෑ ඔක්කොම එකයි.

  3. Duminda, thamuse anunamayen Maithri pathola Janapathiyage ellum gahen berala thamusege oluwai/kandai ekata thama thiyenne, Rajapaksa anduwa nisa. thamuse minimaralath, amathi kenek wage joliye high level eke inne Rajapaksala nisa, Ehinda passa paththa wahagena amathi kama karan innawa oyi.
    නිකන් ඉන්නවා වීරවංස/ගම්මන්පිල , තමුසෙලා ඔක්කොම 69 ලක්ෂයල් අපි බෞද්දයෝ උඹල ඔක්කොම විශ්වාස කරලා සම්පුර්න බලතල ඇති ආණ්ඩුවක් දුන. උන්බල මොකද කරන්නේ, ඉස්සරහින් අපිට පෙන්ද රාජපක්සල දොස්මුරේ දඩ, අපිට පිටිපස්සෙන් රාජපක්සලගේ බෝල සුප්පු කර කර ජොලියේ ඇමති කම් තියාගන අපේ පස්ස පැත්තේ අරිනවා. උඹල ඔක්කොම අපේ ශ්‍රේෂ්ට ලංකාව පර චිනඅට සහ ඉන්දිඅවවට සහ බටක්හිරට ගෙටගහල දෙන්ඩ හදන ජාතිද්‍රෝහී යක්කු බන්.

    • Ranjith says:

      යහපාලනේ, ජේ වී පී එකතු වෙලා අවුරුදු 5 ක්‌ කෑවා. ඔය අනුර කුමාර ඩොලර් දෙසීයේ Ralph Lauren කමිස ඇඳන් Lewis කලිසම් ඇඳන් දහස් ගණන් වල සපත්තු දාගෙන ප්ලේන් එකේ පලවෙනි පන්තියේ යනකොට, බිමල් රත්නායක ගේ ගෑනි BMW පදින කොට විජිත යා ගේ කෝටි ගණන් වටිනා ගොඩනැගිලි කුලියට දෙන කොට දුප්පත් වහල්ලු ටිකක් මාක්ස් ලෙනින් ගේ පින්තුර අරන් තෙමි තෙමී පෙළපාලි යනවා. මෙහෙමත් වහල්ලු

  4. Duminda, thamuse anunamayen Maithri pathola Janapathiyage ellum gahen berala thamusege oluwai/kandai ekata thama thiyenne, Rajapaksa anduwa nisa. thamuse minimaralath, amathi kenek wage joliye high level eke inne Rajapaksala nisa, Ehinda passa paththa wahagena amathi kama karan innawa oyi.
    නිකන් ඉන්නවා වීරවංස/ගම්මන්පිල , තමුසෙලා ඔක්කොම 69 ලක්ෂයල් අපි බෞද්දයෝ උඹල ඔක්කොම විශ්වාස කරලා සම්පුර්න බලතල ඇති ආණ්ඩුවක් දුන. උන්බල මොකද කරන්නේ, ඉස්සරහින් අපිට පෙන්ද රාජපක්සල දොස්මුරේ දඩ, අපිට පිටිපස්සෙන් රාජපක්සලගේ බෝල සුප්පු කර කර ජොලියේ ඇමති කම් තියාගන අපේ පස්ස පැත්තේ අරිනවා. උඹල ඔක්කොම අපේ ශ්‍රේෂ්ට ලංකාව පර චිනඅට සහ ඉන්දිඅවවට සහ බටක්හිරට ගෙටගහල දෙන්ඩ හදන ජාතිද්‍රෝහී යක්කු බන්.

  5. niru says:

    Kayyiya vitharai

  6. NAUGHTY says:

    HE WILL NEVER LEAVE. THEN, SABEETHA FACTOR WILL PUT HIM IN JAIL