ඇමතිකමෙන් යන්න කිරිඇල්ල හිත හදාගනී.. අමාත්‍යංශයේ කොට්ට පැදුරු අකුලාගනී..
March 26, 2017 at 2:10 pm | lanka C news
සිදුවීමට ඇති කැබිනට් සංශෝධනයේදී තම ඇමති ධුරය වෙනස් වන්නේ යයි විශ්වාසයෙන් ඇමති ලක්ෂමන් කිරිඇල්ල ඊට සුදානම් වෙමින් ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
දැනටමත් ඔහු සිය අමාත්‍යාංශයේ ඇති ලිපිගොණු ආදිය ඉවත් කරමින් සිටින බවද වාර්තා වෙයි.