ඇමතිකමේ ඉන්නද.. යන්නද.. ඇමති දෙපලක් ආසන ක‍්‍රියාකාරීන් කැදවා අවසන් කැමැත්ත විමසයි..

January 1, 2017 at 1:20 pm | lanka C news
ඇමතිකමේ ඉන්නද.. යන්නද.. ඇමති දෙපලක් ආසන ක‍්‍රියාකාරීන් කැදවා අවසන් කැමැත්ත විමසයි..

තව දුරටත් ආණ්ඩුවේ සිටින්නේද ධුරයෙන් ඉල්ලා අස්වී විපක්‍ෂය සමග එක්වන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා ශ‍්‍රීලනිප ඇමතිවරුන් දෙදෙනෙකු විසින් තම ආසනයේ ඉහලම ක‍්‍රියාකාරීන් පිරිස වහා කැදවා තිබේ.

පාක්‍ෂිකයින්ගේ අදහස්ද රැගෙන එන්නැයි එම පිරිසට ඇමතිවරුන් විසින් දන්වා ඇති අතර බොහෝ දුරට මෙම සතිය තුලදී මොවුන් විසින් සිය අවසන් තීන්දුව ගනු ඇතැයිද වාර්තා වෙයි.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් සිය සමීපමත හිතවතුන් හා අදහස් පල කර ඇති අතර තව දුරටත් ආණ්ඩුවේ සිටිමට නොහැක් විරෝධයක් බිම් මට්ටමේ ඇතැයිද පවසා ඇත.

0 views

8 Comments to “ඇමතිකමේ ඉන්නද.. යන්නද.. ඇමති දෙපලක් ආසන ක‍්‍රියාකාරීන් කැදවා අවසන් කැමැත්ත විමසයි..”

  1. Vajja says:

    Ane munge baila. Janathawa virudhdha une August chandhetath Kalin. Maithri haa sambandhayi kiyala hithuna ewunwath ema chandhedi prathikshepa Kara. Now too late.

  2. kamasiri Kuruwita says:

    එතකොට ඔය කටු සුප්පු කරන්න පැන්නේ ජනතාවගෙන් අහලද ? කෙලවෙන්ද යනකොට තමයි පාක්ෂිකයා මතක් වෙන්නේ. නමුත් හැමදාම නම් ජනතාව රවටන්න බැහැ.

  3. ගමරාළ says:

    දැන් නං ඉතින් හිටියයි කියලා හරි ගියා කියලා හරි වැඩක් නෑ ඇමතිතුමා…. ඊලග චන්දෙදි මනාප ගැන තියෙන බලාපොරොත්තු අත් හැරලා කැමති නං දේශපාලනේ කරන්න….

  4. බන්ඩා says:

    මහින්ද පිහිටෙන් චන්දෙ දිනල යූඒන්පි රෙජිමයට අඩ තියන්න අාප්පයගෙ පැත්තට පැනල අැමති කටු සූප්පු කරපු උන්ට අාත්මයක් නැහැ.

    • asaranaya says:

      අපෝ මුන්ගෙ අධෝ වාතයේ ගඳ,කටු සූප්පුකරපුවයි අලි බෙටි ගඳයි

  5. Dxd says:

    Anuradha jayarathna, matale laxman perera

  6. Mohammed hisham says:

    apen ahalada yako amathikam gaththe

  7. Nandasoma says:

    එතකොට ඔය කටු සුප්පු කරන්න පැන්නේ ජනතාවගෙන් අහලද ? කෙලවෙන්ද යනකොට තමයි පාක්ෂිකයා මතක් වෙන්නේ. නමුත් හැමදාම නම් ජනතාව රවටන්න බැහැ.
    තමුසෙල වගේ පාවාදෙන උන්ට ආයෙමත් ජනතාව රවට්ටන්න දෙන්නෙ නැහැ….. ගිය තැන්වලම හිටියනම් හොඳයි!

Main News