ඇමතිකමේ වැඩ මහහැර තරුණ ඇමති දිනකට එක බැගින් රූමතියන් සමග නයිට් ක්ලබ්වල.. මුධුබොති.. නටති..

March 4, 2017 at 10:31 pm | lanka C news
ඇමතිකමේ වැඩ මහහැර තරුණ ඇමති දිනකට එක බැගින් රූමතියන් සමග නයිට් ක්ලබ්වල.. මුධුබොති.. නටති..

වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල තරුණ ඇමැතිවරයෙක් දැනට මාස ගනනාවක සිට විනෝදාත්මක පැත්තට බර වී ඇතැයි වාර්තා වෙයි.

මෙම තරුණ ඇමති කඩවසම් පෙනුමක් ඇත්තෙු වන අතර ඔහු රුවැති තරුණියන් හා නිතරම රාත‍්‍රී සමාජ ශාලාවල මධුවිත පානය කරමින් නටමින් ගයමින් සිටිනු බොහෝ දෙනෙකු දැක ඇත .

ඇමති ධුරය බාර ගත් දිනවල මොහු බොහෝ උද්යෝගයකින් පසුවුවද මේ වන විට රාජකාරි කටයුතු පසෙක ලා විනෝදයට බර වී සිටී.

තතු දත් අය පවසන්නේ ඇමතිවරයා එක් රූමතියක් සමග දෙවරක් සමාජ ශාලාවලට නොයන බවත් එක් එක් දවසට වෙන වෙනම රූමතියන් උවමනා බවත්ය.

0 views

11 Comments to “ඇමතිකමේ වැඩ මහහැර තරුණ ඇමති දිනකට එක බැගින් රූමතියන් සමග නයිට් ක්ලබ්වල.. මුධුබොති.. නටති..”

  1. asaranaya says:

    දිය රත්වෙනතුරු කකුලුවා දිය හැලියේ, ඔහෙම යන් ඇමති මචන්!

    • sisira says:

      Most of the politicos suffering from this decease when they in power, but they will have to suffer back when they lose their power. The best example is MR & sons.

  2. sam says:

    is that Balloon minister ?

  3. simion says:

    පොලු ජෝනා…වත්ද?…

    • jaathiwaadiya says:

      මොන නාකි හම්පඩක්ද “තරුණ ඇමැති” “තරුණ ඇමැති”

  4. Nish says:

    මිනිස්සු මීට වඩා වුර්ථීය දේශපාලකයන්ට චන්දෙ දෙන්න ඕනෙ. ගොඩක් දේශපාලුවොන්ට දේශපාලනෙ කියන්නෙ බිස්නස් එකක්.

  5. සක්විති says:

    නගින කාලෙ බස්සන්න ඕනෙ කියල හිතන්න ඇති…මහජනයා බදු ගෙවන්නෙ ඕවටනෙ..නාකි ජෝන්ලා ට පෙත්තට පවා ජනතාව ගෙවනවනෙ.

  6. Bodyguard says:

    This is Sujee…..

  7. aappa champa says:

    මිනිහ එදා ඉඳන්ම කලේ ඩිජිටල් කරන එක විතරයි.ඒකයි ලොක්ක මිනිහව ඩිජිටල් කලේ??????????

Main News