ඇමතිකම අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙනවා.. මා සමග තවත් 17ක් ඉන්නවා..- ඩුලිප් විජේසේකර

July 13, 2017 at 9:20 am | lanka C news
ඇමතිකම අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙනවා.. මා සමග තවත් 17ක් ඉන්නවා..- ඩුලිප් විජේසේකර

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍සය අතර අත්සන් තබා ඇති හවුල් ආණ්ඩු ගිවිසුම් කාලය අවසන් වූ සැණින් තමන් නියෝජ්‍ය ඇමති ධුරයෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන බව තැපැල් හා මුස්ලිම් කටයුතු නියෝජ්‍ය ඇමති ඩුලිප් විජේසේකර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් දැනටමත් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවද පවසන ඔහු තමන් සමග තවත් මැති ඇමතිවරැුන් 17 දෙනෙකු සිටින බවද සදහන් කරයි.

යහපාලන ආණ්ඩුව සමග එක්ව කටයුතු කල කාලය තුලදී තම ජනතාව වෙනුවෙන් කිසිවක් කල නොහැකි වූ බවත් පවසන නියෝජ්‍ය ඇමතිවරයා තමන් සැමදා ගම්පහ ජනතාව සමග සිටින බවද වැඩි දුරටත් සදහන් කරයි.

123 views

9 Comments to “ඇමතිකම අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙනවා.. මා සමග තවත් 17ක් ඉන්නවා..- ඩුලිප් විජේසේකර”

  1. siraa says:

    Anee parayo, winaasa karala thawath enawa aathal ganna. Munta chande dena unta gahapalla.

  2. pp says:

    lajja nathiwa mosslim amathikamak baragena wadakaranna barilo. moayak nadda moslimm amathikenek samaga me amathi kama howamaru karaganna. mosslim janathawatath kala asadaranayak.

  3. Chapa says:

    If you are not happy, please go.

    • Jonaa'S Brother says:

      ඉවත්වෙයන් බන් කියව කියවා ඉන්නෙ

  4. Parliament Jokes says:

    Aanduwa baya karala kappamak gannai hadanne. Yanawan wanna epaya kiyo kiyo inne nathiwa.

  5. Upali says:

    Dompe asanen num oyata epath naa mahaththyaoo…warenko chande illagena..Maythreege katu sooppu kala athida ?

  6. mawubima_perata says:

    එක ප්‍රතිපත්තියක් නැති මේ වගේ දෙපිටකාට්ටුවෝ ගිය පාර මැතිවරණෙ වගේ දේශපාලනයෙන් අතු ගා දැමිය යුතුයි.

  7. ravi says:

    Yanavanam yanava/Boru baila nogaha.

Main News