ඇමතිකම අතහැර මහ බැංකු අධිපතිකම බාර ගන්නවාද..- කබ්රාල්ගේ ප‍්‍රතිචාරය මෙන්න…

September 9, 2021 at 8:40 am | lanka C news
ඇමතිකම අතහැර මහ බැංකු අධිපතිකම බාර ගන්නවාද..- කබ්රාල්ගේ ප‍්‍රතිචාරය මෙන්න…

තමන් නැවත වතාවක් මහ බැංකුවේ අධිපති ධුරයට පත් වනු ඇති බවට පැතිර යන වාර්තා තහවුරු කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ හෝ නැතැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

තමන් වසර අටක පමණ කාලයක් මහ බැංකු අධිපති ලෙස සේවය කර ඇතත් කිසිම රජයකින් විශ්‍රාම වැටුපක් හෝ අඩුම තරමේ තීරු බදු රහිත වාහනයක් හෝ තමන් ලබාගෙන නැතැයි ද ඔහු පැවසීය.

සේ වෙතත් 2006 වසරේ ජනාධිපති ලේකම්වරයා තමනට ලබා දුන් පත්වීම් ලිපියේ විශ්‍රාම වැටුපක් හිමි බව පැහැදිලිව සඳහන් කර තිබුණු නමුත් මෙතෙක් විශ්‍රාම වැටුපක් නොලැබුන බවද ඔහු කීය.

22,525 views

18 Comments to “ඇමතිකම අතහැර මහ බැංකු අධිපතිකම බාර ගන්නවාද..- කබ්රාල්ගේ ප‍්‍රතිචාරය මෙන්න…”

  1. Sunil Perera says:

    podda athnam berihan dena eunta mekath athi natanna. dan ithin perali perali natai.

  2. Jude perera says:

    Meya hitiya kaleth maha banku mankollaya siduwela thiyenawa
    Majendranta dewani neha

  3. Chathura Gunarathna says:

    Aththatama kiyanan barida oka hangan inne? thama thiranayak nadda? nathnam mko hethuwa? janathawa balan innawa oka kiyanakan.

  4. Baමුනා says:

    රට මෙච්චර ලොකු නය උගුලක දාන්න දායකවෙලා තමාට ලොකුම හැන්ඳකින් බෙදා ගන්නව​. මුන් ඔක්කොම මඩිය තරකර ගන්න ආපු අය​..​

  5. ගෞම් ඊයාරාජ් says:

    මූ දෙන ලොකු ලයින් බලපංකො , වෙන රටවල නං මේ වගේ පට්ට හොර උද්දික ,බෙසික් , රන්දික පුත්තූ ඉන්නේ හිරගෙවල් වල , අවුරුදු දහස් ගානකට අච්චු කරලා ජම්පරේ ඇදලා , එත් අපේ රටේ මුන් මහ බැංකුව රන් කරන්න දාලා..😂😂😂

Main News