ඇමතිකම අතහැර විපක්‍ෂයට එක්වූ ප‍්‍රියංකර ජයරත්න ශ‍්‍රීලනිප ගැටඹේ වේදිකාවට ගොඩවේ..

May 2, 2017 at 4:40 pm | lanka C news
ඇමතිකම අතහැර විපක්‍ෂයට එක්වූ ප‍්‍රියංකර ජයරත්න ශ‍්‍රීලනිප ගැටඹේ වේදිකාවට ගොඩවේ..

තමන් දරන ලද රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ආණ්ඩුවෙන් ඉවත් වූ බවට පසුගියදා ප‍්‍රකාශ කල ප්‍රියංකර ජයරත්න මහතා ඊයේ දිනයේ මහනුවර ගැටබේ පිටියේදී පැවති ශ‍්‍රීලනිප මැයි දින වේදිකාවට ගොඩවිය.

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ දිනයේ ඔහු කියා සිටියේ ඉදිරි දේශපාලන කටයුතු විපක්‍ෂය සමග සිදු කරන බවයි.

117,796 views