ඇමතිකම ඉල්ලා පස්සෙන් නොයයි.. ඩුලිප් විජේසේකර කෙලින්ම ඒකාබද්දයට.. ව්‍යවස්ථා විරෝදී සටනේ ඉදිරියෙන්ම හිටගනී..
October 30, 2017 at 11:20 am | lanka C news
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමතචි ධුරයෙන් ඉවත් කරන ලද ඩුලිප් විජේසේකර මහතා ඉදිරියේදී ඒකාබද්ද විපක්ෂය හා එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව තමන් ඉදිරියේදී ඒකාබද්ද විපක්ෂය හා එක්ව විපක්ෂයේ අසුන් ගන්නා බව ඔහු සදහන් කරයි.
තමන් නව ආණ්ඩුක්රව ව්‍යවස්තා විරෝධී සටනට සක්රීයාව මැදිහත් වන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේදී විජේසේකර මහතා ඇමති ධුරයෙන් නෙරපනු ලැබීය.
තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව බවසමින් පසුගිය කාලයේදී විජේසේකර මහතා විසින් එලිපිටම ආණ්ඩුව විවේචනය කරනු ලැබීය.
Well done!, Dilup, jayaweawaa
Kele Joan ayiye you take the next step.Otherwise Ambekisse Anibala will do something
behind you without grease.
Ethakota ara pahugiya dawaswala korapu ewa okkoma ahosiwela desha premi pattama labenawada?
පහුගිය කාලේ කරපු දේවල් නෙවෙයි, අද ප්‍රමුඛත්වය දියයුතුවන්නේ රට බෙදන වියවස්තාවට චන්ද 149 සීමාවෙන් ඉදිරියට යාමට ඇති මඟ අහුරලීමයි. ඒ සඳහා දේශප්‍රේමී මන්ත්‍රීවරු දිරිමත් කරමු. පරණ කතා අද අවශ්‍ය නැත. අංක 1 රට, අපේ රට ශ්‍රී ලංකාව පෙඩරල් වෛරසයෙන් බේරාගනිමු.
මෙයා අපේ ආසනයටම එපා වෙලා ඉන්න කෙනෙක්නෙ. ඒකාබද්දෙත් ඉවරයි මේවගේ අය ගත්තොත් නම්.
ඔය එන්නෙ මොකටවත් නෙමේ.මිලාන් ට තියෙන චන්ද ටික කඩන්න පුලුවන්ද බලන්න .
This person came to the parliament from the LIST of the UPFA. Within next few days, he will be removed from the National List as well. Then he will realize the truth of the POLITICS. GOOD BYE, Dulip.