ඇමතිකම බාර ගන්නැයි ජනාධිපතිත් අගමැතිත් මට කිවුවා.. මං බාරගන්නවා..- බදියුදීන්

July 3, 2019 at 10:00 am | lanka C news
ඇමතිකම බාර ගන්නැයි ජනාධිපතිත් අගමැතිත් මට කිවුවා.. මං බාරගන්නවා..- බදියුදීන්

තමනට ඇමති ධූරය භාර ගන්නැයි අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා ද ඉල්ලීම් කළ බව හිටපු ඇමැති රිෂාද් බදියුදීන් මහතා සඳහන් කරයි.

තමන් කිසිදු වරදක් නොකළ බව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මුළු රටම දන්නා බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඇමැති ධූරය භාර ගැනීම සඳහා තමන්ට එතරම් හදිස්සියක් නැති බවද ඔහු පැවසීය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

6 views

12 Comments to “ඇමතිකම බාර ගන්නැයි ජනාධිපතිත් අගමැතිත් මට කිවුවා.. මං බාරගන්නවා..- බදියුදීන්”

  1. prabath says:

    Etha kota thoge ganige account ekata wetuna koti panaha tho uru patau wikunala gathatha ewada a bola uro….Me rate konda pana thiuyana palakayek ikkamanatama path karagaththe nathtanam api sadahata iwarai me thama anithima awasthawa …SINHALA AYA OKKOMA EKA MINISEKUTA CHANDAYA DEMU….Ohu rata araksha karanna puluwan wiyauthuya sulu jathinta nonamena chandaya passe yana ayek nowiya uthuya…….Ohu ratata adaraya karana gon part nodana (sajith wage ) Ayek wiyayutuya…

    • විස්කි මැඩම් says:

      රටකට ඕනෑ අපමණ අගයක් = අපමණ අගය = UNP + JVP + පොදු අපේක්ෂක

    • Kusuma says:

      I heard it is 5 crores, not 50. When I see this I just remembered that badurdeen was accused of cutting wilpattu, then it turned out to be “wilpattu pariwara”. So, it seems there are a bunch of keyboard warriors working against him. By the way I don’t want to white wash him. But, refrain from lying. Lying will make your next birth very difficult.

  2. Jagath Silva says:

    Sir, you are victim of Islamophobia

    • විස්කි මැඩම් says:

      ඔවු ඔවු.…. සත්තු වත්තේ කූඩු වල ඉන්න සර්පයි, සිංහයෝ වගේ සත්තුත් සර්පෆෝබියා, සිංහෆෝබියා වගේ බියවල් වල ගොදුරු. එම නිසා උන්ව උබේ ගෙදරට ගෙනවිත් නිදහස් කරන ලෙස මා ඉල්ලා සිටිනවා 🙂

      • 88 ඡවිප නොන්ඩියා says:

        ඔයාගේ රෙද්ද අස්සේ ඉන්න පරන ඡවිපෙ නයාගේ දත් වැටිලද?

  3. Ariyathilaka says:

    හිටපු ඇමැති රිෂාද් බදියුදීන්ට විරුද්ධව ගෙනෙන ලද විශ්වාස භංගය හකුලා ගැනීමට, අතුරලියේ රතන හිමියන් විසින් ඇරඹූ උපවාසය හේතු විය. ජවිපෙ විසින් ආණ්ඩුවට ගෙනා විශ්වාස භංගය ද රිෂාද් බදියුදීන්ට වාසිසහගත ලෙස ඔහුගේ ආරක්ෂකයා විය. දැන් නැවතත් ඇමතිකම ගන්නලු! ඒ නිසා ගන්නවාලු! විශ්වාස භංගයත් නැත; උපවාසය රිෂාද් බදියුදීන් රැක්ක සෙයකි; සිළුමිණ පුවත්පතට (මැයි 5 වෙනිදා) හමුදාපති ලබා දුන් සම්මුඛ සාකච්ඡාවෙන් කියන දෙයට හාත්පසින් වෙනත් දෙයක්, මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවෙහි හමුදාපති කියා සිටින්නේ; අප කළ යුත්තේ කුමක්ද? හමුදාපති මාධ්‍යට කියූ ප්‍රකාශ පිළිගන්නාවාද? නැතිනම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කී ප්‍රකාශ පිළිගන්නාවාද? අපගේ විශ්වාසය අතරමං වීඇත. රට වැසියාගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය කාරකාදීන් රට වසියා විහිළුවකට නොකරන්නේ ද? ඔටුනු පළන් රාජ වංශයක් හිමි අප උපන් රටේ ම ඛේදජනක ඉරණමකට ලක් වී ඇත. මේ තත්වයෙන් අප ගැලවිය යුතුම ය.

  4. Sadda says:

    එතකොට රතනන් පනීතන් උන්නාන්සේගෙ උපවාසෙ?. (ධර්මයට අගරු වීමක් උනා නම් සමාවෙන්න)

  5. යහපාලුවන්ට ඕනැ අපමණ අගයක් හොරමගඩි වැඩවලට කඹහොරු රැනක් දීපල්ලා තොපේ කූට්ටම රැකගන්න පො..,,රැල​???????????

  6. THILAK says:

    MUTAMINISTER POSITION EKA DUNNOTH PRESIDENT GANA KIYANNA NO WORDS IN SINHALA LANGUAGE

  7. JOY says:

    ජනාපති අගමැති අවලංගු කාසියක්ලු

Main News