ඇමතිකම බාර ගැනීම ගැන තීන්දුවක් ගන්නවා.. අස්වුනේ සහජීවනයටයි..

July 15, 2019 at 6:48 pm | lanka C news
ඇමතිකම බාර ගැනීම ගැන තීන්දුවක් ගන්නවා.. අස්වුනේ සහජීවනයටයි..

නැවත ඇමති ධුරය බාර ගැනීම ගැන පක්ෂයේ මතය අනුව අවසන් තීරණය ගන්නා බව හිටපු ඇමති රිෂාද් බදියුදීන් මහතා පවසයි.

තමන් ඇතුළු මුස්ලිම් මන්ත‍්‍රී පිරිස ඇමති ධුරවලින් ඉල්ලා අස්වූයේ රටතුල සහජීවනය ඇති කිරීමට බවද ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

6,472 Viewers

3 Comments to “ඇමතිකම බාර ගැනීම ගැන තීන්දුවක් ගන්නවා.. අස්වුනේ සහජීවනයටයි..”

  1. sinha le says:

    ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවේ මැතිවරණ අවසන් වී ඇත. ඒ අනුව නැවත වරක් ඉන්දීය භාරතීය ජනතා පක්ෂයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි වී තිබේ.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම මෙවර අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇති අතර එය එරට ලෝක් සභාවේ සමස්ත ආසන 542ක් 303 ජයග්‍රහණයකි. මෙහි විශේෂත්වය වන්නේ වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ජයග්‍රහණය තුළ කිසිදු මුස්ලිම් මන්ත්‍රීවරු පත් වී නොමැති වීමයි.

  2. john the baptice says:

    බදියුදීන්ට ඇමති ධුරයක් නොදිය යුතුයි ..විල්පත්තු වන උද්‍යානය විනාශ කරමින් අන්තවාදී වහබි ඉස්ලාම් කොලනි සෑදීම සම්බන්ධයෙන් මොහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි ..මොහු දේශපාලනයෙන් වහාම ඉවත්කරනු ..
    අපේ රටේ දේශපාලනය කිරීම තහනම් කරනු

  3. MD says:

    Meyage sahajiwane 😂😂😂😂

Main News