ඇමතිකම රැකගන්න රට පැන්න අර්ජුනට වැඩ වරදියි.. ආව ගමන් ඇමතිකමෙන් දොට්ට..

February 26, 2018 at 11:20 am | lanka C news
ඇමතිකම රැකගන්න රට පැන්න අර්ජුනට වැඩ වරදියි.. ආව ගමන් ඇමතිකමෙන් දොට්ට..

ඊයෙ දිනයේ සිදුකරන ලද ඇමති මණ්ඩල සංශෝධනයට සහභාගී නොවී හදිසියේම විදෙස් ගත වූ ඛනිජ තෙල් සම්පත් ඇමති අර්ජුන රණතුංග මහතා මෙරටට පැමිණි වහාම ඔහුගේ ඇමති ධුරයෙන් ඉවත් කරනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සනාථ කරයි.

ඔහුට නව අමාත්‍යංශයක් ලබා දෙන්නේද නැද්ද ලබා දෙන්නේ නම් ඒ කුමක්දැයි එම ආරංචි මාර්ග හෙලි නොකලේය.

ඇමති අර්ජුන හදිසියේම විදෙස්ගත වූයේ ඇමති මණ්ඩල සංශෝධනය මගහැරීම සදහා බවට තොරතුරු වාර්තා වී ඇති බවද සදහන්ය.

මෙම ඇමති මණ්ඩල සංශෝධනය මගින් අසාර්ථක හා දුෂිත ඇමතිවරුන් ඉවත් කිරීම අරමුණ වී තිබූ බව වේලාසන සිටම ආණ්ඩුවේ ප‍්‍රධානීන් ප‍්‍රසිද්ධියේ කීහ.

30 views

9 Comments to “ඇමතිකම රැකගන්න රට පැන්න අර්ජුනට වැඩ වරදියි.. ආව ගමන් ඇමතිකමෙන් දොට්ට..”

  1. ගන්ජ බන්ඩා says:

    ලැජ්ජාවක් තියනව නම් කැප්ටන් කොන්දක් තියනව නම් කැප්ටන් කූල් බැහැපන් එලියට. චික්කේ ලැජ්ජා වෙ බැහැ.

  2. Notthischange says:

    Dan nam mata sure 1996 world cup genapu team eke captain mu newei kiyala. Hathurusinghe eliye indan team eka karanna aththe.

  3. Asitha says:

    Ottui be. Puluwannam ain karala pennanna.
    Arjunata wenneth ranilata una demai.(ara polisiya dunna wage)

  4. බුවා says:

    අල වගේද ගෝව… ක්‍රිකට් වගේද තෙල්

  5. Hoo N P Kaaraya says:

    Asaarthaka saha dooshitha amathiwaru saha rajya/niyojya amathiwaru:-
    1. Kiriella 2. Kabir Hashim 3. Thalatha Athukorala 4. Ajith P. Perera …….

  6. Gayantha says:

    Meyat hena porak kiyala hithan inna kenek.
    1996 world cup dinnata 1999 epath naithi wuna !

  7. sarath says:

    Why not send the following most corrupt Ministers out:
    RW, Malik, Kiriella, Kabir, Siyamalapitiya, etc

    • Gayantha says:

      All these guys are royalist alias royal gay club ( even siyabalapitiya is a royalist ) so ranil will never chase them out as long as he has power.

Main News