ඇමතිගෙන් බලපෑම්.. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඉල්ලා අස්වෙයි..

August 3, 2018 at 3:50 pm | lanka C news
ඇමතිගෙන් බලපෑම්.. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඉල්ලා අස්වෙයි..

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ අස්වීමේ ලිපිය මේ වන විටත් අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ ඇමතිවරයාගෙන් එල්ල වූ බලපෑම් මත බවද සදහන්ය.

125 views

One Comment to “ඇමතිගෙන් බලපෑම්.. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඉල්ලා අස්වෙයි..”

  1. waruna says:

    GMOA. ananda. saha aluthge.BALAYA .SAAKACCHAAWEDI samarajeewage saha mujibarge REDI GALAWALA amu heluwenma pitath kalaa.Dr samarajeewa pussek.
    mujibar.pissek kiyanaeka oppu kalaa.ananda.aluthge, obalaa ape rate anaagatha
    mahangu sampath. obalaata theruwan sarananai.

Main News