ඇමතිනී අනෝමාගේ සමලිංගික විග‍්‍රහයෙන් හිරු බලය හොල්මං.. ගීතා-ශ‍්‍රියාණි බඩ අල්ලන් හිනාවෙති..

March 10, 2017 at 9:20 am | lanka C news
ඇමතිනී අනෝමාගේ සමලිංගික විග‍්‍රහයෙන් හිරු බලය හොල්මං.. ගීතා-ශ‍්‍රියාණි බඩ අල්ලන් හිනාවෙති..

හිරු රූපවාහිනියේ බලය දේශපාලනය විවාද වැඩසටහනට ඊටය් දිනයේ සහභාගී කරගෙන තිබුනේ කාන්තා නියෝජනයන් පමණි.

සමලිංගික පනත සම්බන්දයෙන් පේ‍්‍රක්‍ෂකයෙක් විසින් නැගූ ප‍්‍රශ්ණයකට ආණ්ඩුව වෙනුවෙන් පැමිණ සිටි නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ සමලිංගිකයින් වෙනුවනට සංක‍්‍රාන්තිලිංගිකයින් ගැන කල අදහස් පල කිරීම විපක්‍ෂයේ නියෝජනය වූ ගීතා කුමාරසිංහ හා ශ‍්‍රියානි විජේවික‍්‍රමගේ දැඩි උපහාසයට ලක් විය.

නියෝජ්‍ය ඇමතිිය කියා සිටියේ සමලිංගිකත්වය යනු උපතින් එන දෙයක් බවත් එය ලෝකයේ බොහෝ රටවල පිලිගෙන ඇති බවත්ය.

ඇය අදහස් කරන්නේ සංක‍්‍රාන්ති ලිංගිකයින් යයි තේරුම් කිරීමට විපක්‍ෂ මන්ත‍්‍රීනියන් බොහෝ උත්සාහ කලද නියෝජ්‍ය ඇමතිනිය එය තේරුම් ගත්තේ නැත.

මන්ත‍්‍රීනී ගීතා සමලිංගිකත්වය යනු කුමක්දැයි පහදා දීමට මහත් වෙර දැරුවාය.

අදාල වීඩියෝව මෙතනින්

63 views

32 Comments to “ඇමතිනී අනෝමාගේ සමලිංගික විග‍්‍රහයෙන් හිරු බලය හොල්මං.. ගීතා-ශ‍්‍රියාණි බඩ අල්ලන් හිනාවෙති..”

  1. samanmali says:

    අනේ ඇ ත්තටමයි මේ නොදන්නා නිසයි අහන්නේ. මට මේ වචනවල තේරුම දන ගන්න හරිම අසයි. මට ඔය අක්කිලා ගෙන් ඒ ගැන පන්තියක් පාඩමක් ඉගෙන ගන්න අසයි. සයිතම් එකට ගෙවන ගැන හරි ගෙවලා මම එකට එනවා. ප්‍රයෝගික පුහුණුවටත් ගානක් ගෙවන්නම්. පාපා ගෙන් සල්ලි ඉල්ලුවාම දෙනවා.නැතිනම් මමා ගෙන් ඉල්ලා ගන්නම්. මේ දෙකෙන් බටහිර රටවල් විදියද නැතිනම් ගමේ ක්‍රමෙට නැති නම් දෙකෙන්ම පුහුණුවක් දෙන්න කාන්තා දිනේ මගේ ඉල්ලීම ඒකයි ගම ගේ අක්කියේ?

  2. Siri Man Gala says:

    සම ලිංගිකයන් ගේ පක්ෂය කියන දේත් අහන්න , සම ලිංගිකයන් ගෙන් නිදහස් වූ පක්ෂය කියන දේත් අහන්න. යහපාලන නායකයන් දෙවරගයේම සංකලනයක්. ඒ කලේ අපි කළා දැන් කව්රුවත් කොරන්නේ නැත පක්ෂයේ නායක නෝ නා කියනදෙත් අහන්න. වහාම ලින්ගික සංහිදියා ආයතනක් පිහිටුවා දිසා ඇමතිවරු පත් කරන්න. ගොඩනැගිලි මිලට ගැනීමේ ප්‍රශ්න තිනේ නම් තරු බදු රහිතව ගෙන්වන මන්ත්‍රී වාහන ප්‍රායෝගික ජංගම අමාත්‍යාශ කරන්න. ඒ වාහන ඇතුලෙම ලිංගික සංහිදියා ලබා දෙන්න.මෙය හැදී ඕනේ කමක් නිසා නිසා බැඳුම් කර අවශ්‍ය නැත. ඉක් ඉක් ඉකි කිමනට කොරන්න. අවශ්‍යතාවය බරපතලයි.

  3. Nimal says:

    I am against the certain policies of this government but what Dr. Anoma Gamage says is correct. Geetha is only qualified to discuss the women who are subjected to oldest profession of the world.

  4. malakolan says:

    Appo Athiyantham Sriya Heetha Oyatikawat Hariyatha Dannawa ..

  5. malakolan says:

    Appo Athiyantham Sriya Geetha Oyatikawat Hariyatha Dannawa ..

Main News