ඇමතිනී අනෝමාගේ සමලිංගික විග්‍රහයෙන් හිරු බලය හොල්මං.. ගීතා-ශ්‍රියාණි බඩ අල්ලන් හිනාවෙති..
March 10, 2017 at 9:20 am | lanka C news
හිරු රූපවාහිනියේ බලය දේශපාලනය විවාද වැඩසටහනට ඊටය් දිනයේ සහභාගී කරගෙන තිබුනේ කාන්තා නියෝජනයන් පමණි.
සමලිංගික පනත සම්බන්දයෙන් පේ්රක්ෂකයෙක් විසින් නැගූ ප්‍රශ්ණයකට ආණ්ඩුව වෙනුවෙන් පැමිණ සිටි නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ සමලිංගිකයින් වෙනුවනට සංක්රාන්තිලිංගිකයින් ගැන කල අදහස් පල කිරීම විපක්ෂයේ නියෝජනය වූ ගීතා කුමාරසිංහ හා ශ්‍රියානි විජේවික්‍රමගේ දැඩි උපහාසයට ලක් විය.
නියෝජ්‍ය ඇමතිිය කියා සිටියේ සමලිංගිකත්වය යනු උපතින් එන දෙයක් බවත් එය ලෝකයේ බොහෝ රටවල පිලිගෙන ඇති බවත්ය.
ඇය අදහස් කරන්නේ සංක්‍රාන්ති ලිංගිකයින් යයි තේරුම් කිරීමට විපක්ෂ මන්ත්‍රීනියන් බොහෝ උත්සාහ කලද නියෝජ්‍ය ඇමතිනිය එය තේරුම් ගත්තේ නැත.
මන්ත්රීනී ගීතා සමලිංගිකත්වය යනු කුමක්දැයි පහදා දීමට මහත් වෙර දැරුවාය.
අදාල වීඩියෝව මෙතනින්