ඇමතිනී පවිත‍්‍රා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි..

January 28, 2021 at 10:02 pm | lanka C news
ඇමතිනී පවිත‍්‍රා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි..

කොරෝනා ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

කොරෝනා ආසාදනය සමග ඇයට ඇතිව තිබෙන උණ තත්වයක් හා ශ්වසනාබාදයක් උත්සන්න වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ආසාදිත ඇමතිතිය හික්කඩුවේ හෝටලයක නිරෝධායන ලක් වෙමින් සිටියාය.

115,484 views

46 Comments to “ඇමතිනී පවිත‍්‍රා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි..”

  1. RATA SURAKIMU says:

    Dear Mam..
    You did a very excellent job in the stage I but missed many in the second stage.. so don’t trust those fools advices and get well soon..

    Saman devi pihitai obathumiyata..

  2. මහ මොළකරු says:

    ඔබ තුමියත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර, මින් මතුවට ඔය පැණි, මුට්ටි, කාලි වගේ මිත්‍යාවන් පස්සේ දුවන්න නැතුව ටික දවසක් විවේක ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි

    • අනේ ගොනෝ says:

      ඇමරිකාවෙ හැත්ත බුරුත්ත පිටින් වලකජ්ජ ගහන්නෙ පැණි බීලාද බොල හරකො?

  3. Iranganie says:

    We all wish you a Speedy Recovery Hon. Minister
    The country needs Ministers like you, “Get well soon”
    Theruwan Saranai!!

  4. Saleem says:

    බුදු අම්මේ ගිනි ගන්නවා වගේ දැනැනෝ

  5. AneHuke says:

    පැණිය විකුනපු නිව්ස් චැනලයට මේක පෙනිලා නෑනේ, හත්ව්ලාමෙ.

    • අනේ ගොනෝ says:

      රෝග ලක්ෂණ පහල වූ දා පටන් එතුමිය පසු වන්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර යටතේ මිස අහවල් පැණියක් බොමින් නෙමෙයි ගොන් වහන්සේ.

  6. manoj says:

    We all wish you a Speedy Dismiss Hon. Minister
    The country doesn’t need Ministers like you, “Go to hell soon”
    Theruwan Saranai!!

Main News