ඇමතිමෙන් ඉවත් වන බව රාජිත අගමැතිට දන්වයි..

June 27, 2019 at 6:48 pm | lanka C news
ඇමතිමෙන් ඉවත් වන බව රාජිත අගමැතිට දන්වයි..

චීනයෙන් දුම්වැටි ගෙන්වීම සඳහා මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීන්දු වූ වහා නවතා දමන ලෙස තමන් අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

නමුත් මුදල් අමාත්‍යාංශය එවැනි තීන්දුවක් ගෙන ඇති බව අගමැතිවරයා තමන් පැමිණිලි කරන තෙක් දැන නොසිටි බවද කී රාජිත සේනාරත්න මහතා තම ඉල්ලීම අගමැතිවරයා විසින් පිළිගත් බවද සඳහන් කළේය.

චීනයෙන් දුම්වැටි ගෙන්වීම ක්‍රියාත්මක කළහොත් තමන් ඇමති දුරයෙන් ඩවත් වන බව මීට පෙර කී බව ද තමා පමණක් නොව දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද ඉවත් වීමට තීන්දු කර ඇති බවච පැවසීය.

මෙරට වෙසෙන හයදහසක් පමණ වන චීන කම්කරුවන්ට දුම්වැටි ගෙන්වීමට අවසර දීම මුදල් අමාත්‍යංශය ගත් වැරදි තීන්දුවක් බව ද ඔහු සදහන් කළේය.

මෙම කටයුත්ත කළ හොත් එය 2015 ලබාදුන් ඡන්ද පොරොන්දුවක් කඩ කිරීමක් වන බවත් තමන් ඇමතිව සිටි තෙක් මෙම කටයුත්තට ඉඩක් නොමැති බවත් ඇමැතිවරයා අවධාරණය කලේය.

242 views

13 Comments to “ඇමතිමෙන් ඉවත් වන බව රාජිත අගමැතිට දන්වයි..”

  1. සිරිසේන says:

    බොරු සෝභන……
    කරන්න දෙයක් නෑ ඇමතිතුමෝ….
    කොච්චර රඟපෑවත් ලබන සැරේ එළියේ තමා….

  2. john the baptice says:

    මකබැවිලා පල

  3. puncha says:

    Onna Jewwithaye anthima pinna paninna hadanne. Habai Pohottuwata ehema ganna epa. Gaththoth ape chandeth ne.

  4. SPM says:

    2015 න් පස්සේ කැඩෙන එකම පොරොන්න්දුව, හනේද කියන්නේ…..! ” මෙන්න හේතුව ඉල්ලූ කොමිස් මුදල නොදෙන්න ඇති” ඒකයි

  5. Upul says:

    I think resigning is not good enough, you should quit politics altogether.

  6. sathya says:

    Patta Raju………..!

  7. porolis says:

    Unpya ta kalakyai

  8. sama says:

    What a marvelous govt. President doesn`t know what the PM is doing and the PM doesn`t know what the FM is doing

  9. Amaris says:

    මන්ගල රාජිත දෙන්නම සින්හල ප්‍රජාව අතර එතරම් ප්‍රියජනක පුද්ගලයන් නොවේ. නමුත් රාජිත සමග සැසදීමේදී මන්ගල රාජිතට වඩා ගොඩක් ඉදිරියෙන් රාජිත කියන්නේ හොරකමටම උපන් කෙනෙක්. මයිත්‍රී කරපු හොද දෙයක් තමා මන්ගලට මුදල් ඇමති ඛම දීම. යම් ලෙසකින් රවීට හරි වෙනත් කෙනෙකුට ගියානම් බැන්කු රේගුව වගේ ආර්තික මරමස්තාන සියල්ලක්ම හොර ගුහාවල් බවට පත්වෙලා ලන්කාව සිම්බාබේ, ග්‍රීසිය, වැනිසියුලාව වගේ වෙලා. එක්තරා කලයක සිම්බාබේ වල පාන් රාත්තලක් ගන්ඩ එරට මුදල් මිලියන ගනනක් අවස්සය උනා. මුදල් නෝට්ටු කොලකෑලි බවට පතුනා රවි මුදල් ඇමති සමයේ කෝටි ප්‍රකෝටි ගනන් බාන්ඩ තීරු බදු රහිතව ගෙන්වේමට තම හිතවතුන්ට ඉඩ දුන්නා සිදූන පාඩුව ඩොලර් බිලියන ගනනක්. අද දියවන්නවේ සිටින හොරු රන්චුවට සුඛෝප බෝගි වාහන ගෙන්වන්නෙ මැදපෙරදිග අපා දුක් විදින ගෑනුන්ගෙ මුදලින්.මේ කාලකන්නි හැත්ත සුර සැප විදින්නෙ අහින්ස්ස්ක ජනතාවගෙ බදු මුදලින්.

    • බන්ඩා says:

      දේසපාලුවන් හොරානොකන රටවල් ලෝකෙ නැහැ. කොරියාවෙ හිටපු ජනාධිපති දැන් හිරේ මැලේසියාවෙ හිටපු අගමැතිට බරටම නඩු. ලංකාවෙ??? උන් බල්ලො බලු මස් කන්නෙ නැහැ කිය කිය හොරා කකා ඉන්නවා.

  10. Gonsun says:

    KOORIYA GAHANNA LESTHI WAGEY, DANTHA UGULLANAGE BEGALRATNE THUMO!!!