ඇමතියෙක් සුසීගේ දුක බලයි.. පදක්කම විකිණීම මදකට නවතයි..

June 6, 2017 at 6:48 pm | lanka C news
ඇමතියෙක් සුසීගේ දුක බලයි.. පදක්කම විකිණීම මදකට නවතයි..

තමන් දිනා ගත් ඔලිම්පික් රිදී පදක්කම විකුණා දැමීමට ගත් තීරණය වෙනස් කල බව ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ පවසයි.

තම ගැටළුව සම්බන්දයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැදිමත්වීම මත මෙම තීරණය ගත් බවද ඇය සදහන් කරයි.

එසේම නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා තමන්ගේ නිවසට අනුග‍්‍රහය දීමට එකග වූ බවද සුසන්තිකා ජයසිංහ පවසයි. නියෝජ්‍ය ඇමති රන්ජන් රටටම විශාල ආරදර්ශයක් බවත් ඔහු තම සහෝදරයෙකු වාගේ බවත් ඇය සදහන් කර ඇත.

9 views

11 Comments to “ඇමතියෙක් සුසීගේ දුක බලයි.. පදක්කම විකිණීම මදකට නවතයි..”

  1. Ramani says:

    Thanks to the editorial of The Island of 4th June, 2017!

  2. kamalsirikuruwita says:

    Ranjan, You have done a great job. Thank you . Mrs. Susanthika is a national treasure and this the donkey politicians should understand. In other countries , Olympic medal holders who brought fame , honor and pride to the country are being looked after very well. Why can’t Dayasiri understand this ? Is it due to his foolish ” ego” ?

    • kaniya says:

      මහලොකු උගත් නීතිඥයා බුද්දීමතා දයාසිරිට අට පාස් නළුවෙක් වැඩේ දුන්නා මහා බක පණ්ඩිතයා රටේ මිනිස්සු අතර අප්‍රසිද්ද උනා මිනිසුන්ගේ බැනීමට ලක්වුනා තමාට මහා ලොකු පණ්ඩිත ඔලුවක් තියෙනබවත් තමා මහා පොරක් බවත් පෙන්නුවා නමුත් මිනිසුන්ගෙන් බැනීමට ලක්වුණු (මාද ඇතුළුව ) රන්ජන් මේ සිද්දියෙන් ජනතාවගෙන් ලකුණු දාගත්ත .ඔන්න මහා ලොකු කෙරුමා දයාසිරි කොරගත්ත හරිය .උම්බටනම් දයාසිරි මේ රටේ මිනිස්සු ආයේ චන්දෙ දෙන්නේ නෑ රන්ජන්ට චන්දෙ දුන්නත්

      • බන්ඩා says:

        ඔිලුව තියන කොට බලය නැහැ බලය තියන කොට ඔලුව නැහැ.

    • manjula says:

      සුසන්තිකාගෙ සිද්ධීයෙදි ජනතාවගෙන් ලකුනු දාගත්ත කියල හිතන උනුත් ඉන්නව එහෙනම්.ඒ කියන්නෙ සුසන්තිකාට තව තව නාස්ති කරන්න සල්ලි දෙන්න කියන එකයි ජනතාවගෙ ඉල්ලීම. අනේ අනිච්චන්. එහෙම ජනතාවක්නම් මේ ලෝකෙ නෑ. සුසන්තිකා ලෝකඩ පදක්කමක් දිනුවෙ. බැරිවෙලාවත් රන් පදක්කම දිනුවනම් රටෙන් බාගයක් ඉල්ලයි. ලෝකඩ පදක්කම දිනපු වෙලාවෙ කෝටි ගනන් සල්ලි මහා මන්දිර යාන වාහන දුන්න නේද. සීනි ඇති තැනටමයි හකුරුත් කියල ජේවීපී එකෙනුත් ලක්ෂයක් දුන්න. ලක්ෂය ඒ කාලෙ ලොකු මුදලක්.

      දැණුත් කිසිම වැඩක් නොකර මාසෙට හැටදාහක් සහ ඉන්ධන දීමනාවක් දෙනවලු නේද.
      සුසන්තිකා වියදම් කිරීමේ තරගෙන් නම් රන් පදක්කමක් අරන් වගෙ. දයාසිරි ගෙ කතාවට පක්ෂ භේදයෙන් තොරව මිනිස්සු හුරේ දානව

  3. Ranilough de S Sirisenaa says:

    Ammata siri gajamuthukudaarachchi kiwwalu…hambeeeeeh!

  4. ඉලේපෙරුම says:

    සුසන්තිකා කියන්නේ උපදේශක තනතුරක් තියා මොන රාජකාරියක්වත් කරන්න තරම් උගත්කමක් තේරුමක් තියන කෙනෙක් නොවෙයි. කට හැකර කම (ඇය කියන හැටියට කෙළින් කතා කිරීම) නිසා ටික දවසකට වඩා එක තැනක ඉන්නත් බෑ. තමන්ට ලැබුණු මුදල් හරි හැටි පරිහරණය කර ගන්නත් ඇයට තේරුමක් නෑ. ඒවා එක එකා කඩා වඩා ගන්නවා. දැනගන්න තියන හැටියට විවාහ ජීවිතෙත් ප්‍රශ්න ඇත. හොඳම දේ මෙයාට පැන්ෂන් එකක් දීලා පැත්තකට කරන එක.

    • kamalsirikuruwita says:

      Ranjan, You have done a great job. Thank you . Mrs. Susanthika is a national treasure and this the donkey politicians should understand. In other countries , Olympic medal holders who brought fame , honor and pride to the country are being looked after very well. Why can’t Dayasiri understand this ? Is it due to his foolish ” ego” ?

  5. යහපාලනයේ සුගතිය බං ඒ තර්මටම ක්‍රීඩකයන්ට යහපාලනය සලකකනවලු හෙලුව වසා ගැනීමට කොහොම්ද පදක්ක්ම උගස් කොරා නම් ලැබේන නම්ඹුනාමය ලංකාවවූ මීහරක් ඉන්න රටකටා????????????

  6. Jay says:

    Ranjan will provide some relief from the money he earned selling two vehile permits.

Main News