ඇමතියෙක් හෝටලයක වෙඩි තියමින් යකා නටයි..
January 2, 2021 at 9:20 am | lanka C news
රාජ්‍ය අමාත්‍යවරයෙකු අහසට වෙඩි තබමින් කලහකාරී ලෙස හැසිරුණු බවක් සමාජ මාධ්‍ය විසින් වාර්තා කරයි.
මහනුවර පෞද්ගලික හෝටලයක දී මෙම රාජ්‍ය අමාත්‍යවරයා ඇති කරගත් මත ගැටුමකදී අහසට වෙඩි තබා කලහකාරීව හැසිරී ඇතැයි එම වාර්තා වල දැක්වේ.
ආසන්න දිනයක දී මේ ආකාරෙය්ම හැසිරීමක් සම්බන්ධ අමාත්‍යවරයාට චෝදනා එල්ල විය.
People who should be in jail now in parliament