ඇමතියෙක් හෝටලයක වෙඩි තියමින් යකා නටයි..

January 2, 2021 at 9:20 am | lanka C news
ඇමතියෙක් හෝටලයක වෙඩි තියමින් යකා නටයි..

රාජ්‍ය අමාත්‍යවරයෙකු අහසට වෙඩි තබමින් කලහකාරී ලෙස හැසිරුණු බවක් සමාජ මාධ්‍ය විසින් වාර්තා කරයි.

මහනුවර පෞද්ගලික හෝටලයක දී මෙම රාජ්‍ය අමාත්‍යවරයා ඇති කරගත් මත ගැටුමකදී අහසට වෙඩි තබා කලහකාරීව හැසිරී ඇතැයි එම වාර්තා වල දැක්වේ.

ආසන්න දිනයක දී මේ ආකාරෙය්ම හැසිරීමක් සම්බන්ධ අමාත්‍යවරයාට චෝදනා එල්ල විය.

56,322 views

22 Comments to “ඇමතියෙක් හෝටලයක වෙඩි තියමින් යකා නටයි..”

  1. Gini says:

    GR cannot continue his work with this kind of idiots which is belong to the 225 🐃.

  2. Sun says:

    These are the type of people running/ ruining the country my friends.

  3. Prof sirisena says:

    Thawa keli issarahata. Janapathith kemathiyi. Netnm elawa damanna 69 sapawewa

  4. සිංහල බන්ඩා says:

    අද ඇමතියන්ගෙ කටවල් දිහා නෙවෙය් මූනෙ මාංශ පේශි දිහා හොඳට බලන්න. උජ්ජාරැවෙන් පෙලෙන උන් ලෙහෙසියෙන්ම හඳුනා ගත හැකිය්. සරත් එකෙක් බන්දුල තව එකෙක්. වැඩ නැති වැඩ බැරි අපි රැවටුන තව ඉන්නවා.

  5. Rosh says:

    කවුද කියන්න බයවෙන්න එපා!!

    මූ, රත්වත්තෙද ??? අමුණුගමද ??

  6. මයික් පොම්පියෝ says:

    ඒක සෙල්ලම් පිස්තෝලයක් වෙන්න ඇති.. නැතිනම් පොලීසියෙන් මේ වෙන විට ක්‍රියාත්මක වෙන්න ඕනෑ

  7. ද්විත්ව පුරවැසියා says:

    එක වෙඩිල්ලක් වැදුනට මැරෙන්නෙ නෑ ඕයි

  8. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    එකම රටක් එක නීතියක් 😛😛😛

  9. Buddhist says:

    This thug of a Minister went to Ruwanwalisaya drunk and now has fired a gun in a hotel. Are Gotabaya and Mahinda fast asleep? May be they too granted “nidos kota nidahas” judgement like the courts are doing these days. Please remove him from the Minister post or allow another party to rule the country. This would be another thing that would be mentioned at the next UN session.

  10. Buddhist says:

    This would be another incident that would be mentioned at the next UN Human Rights session.

Main News