ඇමතිලාට අලුත් වාහන ගැනීම කල් දැම්මා.. ආපදාව ඉවර වුන ගමන් ගේනවා..

May 29, 2017 at 6:48 pm | lanka C news
ඇමතිලාට අලුත් වාහන ගැනීම කල් දැම්මා.. ආපදාව ඉවර වුන ගමන් ගේනවා..

මැති ඇමතිවරුන් සදහා කෝටි ගණන් වැය කර වාහන ගෙන ඒම කල් දැමූ බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොටදී මාධ්‍ය වෙත ඇමතිවරයා කියා සිටියේ ආපදාවට පත් ජනතාවට සහන ලබා දීම අවසන් වන තෙක් නව වාහන මිලදී ගැනීමක් සිදු නොවනු ඇති බවත් ඉන් අනතුරුව එය සිදුවනු ඇති බවත්ය.

මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රුපියල් දශ ලක්‍ෂයක් තෙක් ඉහල දැමීමට සලකා බලමින් සිටින බවද ඔහු පැවසීය.

29 views
Main News