ඇමතිලාට පාර්ලිමේන්තු එන්න හෙලිකොප්ටර්.. විජයකලාත් හෙලිකොප්ටරයෙන්..

December 21, 2016 at 9:20 am | lanka C news
ඇමතිලාට පාර්ලිමේන්තු එන්න හෙලිකොප්ටර්.. විජයකලාත් හෙලිකොප්ටරයෙන්..

අද වන විට ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ හෙලිකොප්ටර වලින් යයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පුවත්පතක් හා අදහස් පලකරමින් පෙන්වා දී ඇත.

එසේ හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තු එන්නේ දයා ගමගේ, අනෝමා ගමගේ, විජේකලා මහේෂ්වරන් සහ තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු බවද රාමනායක මහතා සදහන් කරයි.

ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් සුඛෝපභෝගි වාහන ප්‍රතික්ෂේප කර තිබෙන්නේ හර්ෂ ද සිල්වා, පාලිත තෙවරප්පරෙුම හා තමන් පමණක් බවද පවසන නියෝජ්‍ය ඇමතිවරයා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන කාර්යාල දීමනාවද ප්‍රතික්ෂේප කල බවද කියයි.

198 views

13 Comments to “ඇමතිලාට පාර්ලිමේන්තු එන්න හෙලිකොප්ටර්.. විජයකලාත් හෙලිකොප්ටරයෙන්..”

  1. kaniya says:

    දයා ගමගේ ,අනෝමා ගමගේ එන්නේ තමුන්ගේ හෙලිකොප්ටරයෙන් නමුත් විජයකලා මහේෂ්වරන් එන්නේ ආණ්ඩුවේ හෙලිකොප්ටර් වල නේද ?එකට ගෙවන්නේ කාගේ සල්ලිද ?
    අවුරුද්දක් පිටරට ඉඳලා ලංකාවට එනවිට ලැබෙන ඩොලර් 1000 ඩියුටි ෆ්‍රී සීමාව යටතේ දවස් තුනක් පිටරට ඉඳලා ඩොලර් 990 වියදම් කරලා ටීවී එකක් ඩියුටි ෆ්‍රී ගත්තේ කොහොමද හොර අල්ලන ඇමති රන්ජන් රාමනායක ??එක රජයේ බදු මුදල් වංචාවක් නොවේද ?සුපිරිසිදු ඇමතිතුමෝ

    • JOY says:

      විජයකලා මහේෂ්වරන් එන්නේ ආණ්ඩුවේ හෙලිකොප්ටර් වල නේද ?එකට ගෙවන්නේ කාගේ සල්ලිද ?
      සිරිසේනගෙන් වෙන්නැති ..ජන්දෙන් පැරදුන ඇයට විශේෂ සැලකිලි ….හේතුව දෙයියෝ දනියි අපි නොදනියි ….

  2. asaranaya says:

    පොල් ගහමු කඩන් පාත්වෙන්න කියලා, විජය විමලරත්නට වුනාවගෙ

  3. MAHASONA says:

    කොටි ගෑනු දැන් පිරාසර කරන්නේ හෙලිකොප්ටර් වලින් ..විජකලාට හෙලිකොප්ටර් පුහුණුවකුත් නොමිලේ දුන්නා..අපරාධකාරයෝ රජවෙලා
    ඊළමට පාර කපනවා ..ඊළම ආවාම කොටි ලංකාවේ උඩුගුවනේ පිරාසරකරන්න දැන්ම පුහුණුවන දෙනවා මෝඩ ගමරාල

  4. Dayani says:

    It’s better for ministers to use helicopters, as otherwise their security vehicles force motorists on the road to give way.!!! If they want they can use a small Airbus aircraft to come to the parliament.!!!
    But that racist Tamil bitchy woman Wijayakala should not be flown by helicopters, as this woman is a racist Tamil and degrading our troops at all the time.!!! The woman has taken upper hand and using helicopters, where as she should use a Bullock cart/Rickshaw to attend parliament.!!

  5. SARADIEL says:

    රට බංකොලොත් ..මහජාතිය දුක්විදිනවා …මිනීමරු පිරපාකරන් ත්‍රස්තවාදියා ප්‍රසිද්ධිය වර්නා කරන ..සිංහලයින් විරුද්ධව ප්‍රසිද්ධියේ අවමන් කරන උතුරේ ත්‍රස්තවාදී LTTE කල්ලතෝනි විජේකලා හෙලිකොප්ටර් වලින් ගමනේ ..මේ සිංහල මහා ජාතියේ බදු මුදල් නේද ?.රට බේරාගත් අපේ රණවිරුවෝ සිර කදවුරුවල පෝරකේට ..අධිආරක්ෂක කලාප නොමිලේ කොටි කල්ලතෝනි දෙමළුන්ට …ජාතික ආරක්ශාව අනතුරේ …..
    රට බේරාගන්න දැන් සිංහලයෝ නැද්ද ? අපේ සිංහලයින් තාමත් නිදිද ?රට විනාශය කරා ඇදෙනවා ..රටේ ආර්ථිකය බිද වැටිලා, රට අගාදේ ජාතික සම්පත් විකුණනවා ..මිනිසුනේ රටට අහිතකර මේ වත්මන් රෙජීමය පන්නා දැමීමට එක්වෙයව් ..ජනතා බලය පෙන්වීමට වරෙව් ඉදිරියට ..මේ අපේ සිංහල මව් බිම නේද ?
    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ

  6. OLU says:

    ජන්දෙන් පැරදුන විජේකලාට රටේ බදුමුදල් වලින් මොන හෙලිකොප්ටර් ගමන් ද ?
    LTTE ත්‍රස්තවාදය පැතිරීම හැර ඇගෙන් රටට සිදුකරන යහපත කුමක්ද ?
    ඇයට මොකද මේ තරම් විශේෂ සැලකිලි ….සිරිසේනගේ උතුරේ දෙමළ සන්හිදියාවද ?
    සිංහලයෙනි, රටේ මෙතරම් ජාතික සම්පත් ජාතික ධනය විනාශ කරද්දී යහපාලන රෙජිමයට රට පාලනය කිරීමට ඉඩදී බලා සිටින්නේ මන්ද ? ජනතාව පත්කළ ආණ්ඩුව රට ජාතිය විනාශ කරනවා නම් එම රජය ඉවත්කිරීම ජනතාවගේ සහ ත්‍රිවිඩ හමුදාවේ වගකීමයි කාර්යයයි …ජනතාව පත්කළ ආණ්ඩුව ජනතාවම ඉවත් කල යුතුයි …නැවත ජන්දයක් එනතුරු තව අවුරුදු කීපයක් බලා සිටියොත් අපට රටක් නම් ඉතුරු ඇත හෙළ ජාතිකාභිමානය, ජාති වාත්ශල්‍ය මතුකරමින් සාකච්චා කරමින් සිටීමට දැන් කාලය නොවේ …රට ජාතිය ආගම බේරාගැනීමට සැම එක්වී කටයුතු කල යුතුයි ..කාලයක් නැත ..රටම අගාදයට වේගයෙන් ඇදගෙන යනවා …සිරිසේන -රනිල් රෙජීමය වහාම ඉවත්කිරීමට රට වැසියනි පෙරමුණ ගනිව් …සිංහල කොල්ලනේ ..කෙල්ලනේ ..මිනිසුනේ ඇස් ඇර බලපල්ලා
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

  7. ගිරවා says:

    ගුවන් හමුදාව LTTE කොටින්ගේ TAXI කාරයෝ වගේ වෙලාද ?
    කොටි දෙමල ගැනුන්ගේ ගුවන් නියමුවන් වීමට තරම් අපේ ගුවන් හමුදාව දැන් පහතට වැටිලද ?
    රට වෙනුවෙන් ජිවිත පුජාකළ අපේ ගුවන් හමුදාවේ රණවිරුවන්ටත් නිගාවක් …අහෝ රටට වූ අභාග්‍ය …දුකයි ලැජ්ජයි

  8. Champa says:

    දයා ගමගේලාට නම් පෞද්ගලික helicopter තියෙනවා.

    විජයකලාට helicopter එකක් අරන් දුන්නේ කවුද?

    මේ ගමන් වලට අමාත්‍යංශයේ මුදල් වියදම් කිරීම වැරදියි. අනිවාර්යයෙන්ම මේ කොටි දෙනගේ වැටුපෙන් අඩු කරන්න ඕනේ.

    • JOHN says:

      කොටි දෙන ගේ BOYFRIEND ගැන අන්තර්ජාලයේ .සමහර වෙබ් වල හොද හොද දේවල් පලවෙනවා ..බලන්න

  9. love nature says:

    උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි බෞද්ධ උරුමයන් විනාශ වන බවට බෞද්ධ සංවිධාන විසින් නිතර පවසන දෙයකි.

  10. sinha le says:

    “මුගුරුක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු
    කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන කොටනු
    සංග්‍රාමයට නවගුණ වැල ගෙන නොයනු
    සංග්‍රාමයෙන් පසු නව ගුණ වැල ගනිනු”

Main News