ඇමතිලාට විෂයන් බෙදයි.. ගැසට් නිවේදන මෙන්න.. පොලීසිය ජනාධිපති පවරා ගනී..
December 29, 2018 at 9:20 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් අමාත්‍යංශ සදහා විෂයන් හා කාර්යයන් නිවේදනය කර ඇත.
මෙම ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය විසින් ඊයේ රාත්‍රියේ නිකුත් කර ඇත.
මෙම ගැසට් පත්‍රය අනුව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පොලිස් දෙපාර්තමේන්තුව හා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද පත් කර ඇත.
කැබිනට් හා කැබිනට් නොවන ඇමතිවරුන් සදහා විෂයන් සදහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේනද මෙසේය.
අනිවා ආයෙත් මේ සිරා ඉල්ලන් කයි වගේ. කවුරු හරි උසාවි ගියොත් මොන් පදනමින්ද රජයේ මුද්‍රණාලය එයා යටතට ගත්තේ කියලා අයෙත් 19 උල්ලංඝනය කරා වෙන්න ඉඩ තියෙන්වා. 19ට අනුව ජනපතිට තියාගන්න පුලුවන් ආරක්ෂක, පරිසරය සහ මහවැලි විතරයි. දැන් කවුරු මොනවා කිව්වාත් ඔය 19ට පිටින් යන්න බෑනේ. ඒක නිසා පරිස්සමින් වැඩ කරන්න වෙනවා. හරි නන් ජනාධිපතිවරණයක් කැදවන්නඔන වියවස්තාව උල්ලංඝණය කරපු කෙනෙක් ජනපති පුටුවේ ඉන්න එක වැරදියි.
upadi paschat upadi ethi ugathekuta diya yutu ministries S.S.C yantham samath janapathita… rate awasanawa. krushi dip kawada ganan ganne … wasara thuna hathrak me rata winasa kale O.L pawa nethi 92 sitina harakun wage hesirena manthreen nisa
mr amila nedda dan
පොලිසිය ආරක්ෂක අමාත්‍යංශය යටතේ තබාගැනීම නිවැරදියි. රාජ්‍ය ආරක්ෂාව ත්‍රිවිධ හමුදාව විසින් සලසන අතර සිවිල් ජනතාවගේ ආරක්ෂාව පොලිසියෙන් කලයුතුය. එහෙම නැතිව UNP මැති ඇමතිවරු විසින් බලගන්වන පාතලෙත් UNP ඇමතිවරු යටතේ පොලිසියත් තියෙනකොට (වර්තමාන පොලිස්පති UNP ගැත්තෙක්) දිනපතා පාතාලේ ක්‍රියාකාරකම් වැඩිවෙන එක පුදුමයක් නොවේ.
Someone is planning to keep Attorney General spending a lot of time in the Supreme Court in January.
Please create a ministry to inculcate good behaviour and discpline of all citizens. Every Srilankan citizen must be an embassoder of brand Srilanka, if this is done many good things will happen.