ඇමතිලා තිදෙනෙක් කොරෝනා ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් වේ..

October 21, 2020 at 3:50 pm | lanka C news
ඇමතිලා තිදෙනෙක් කොරෝනා ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් වේ..

ආණ්ඩුවේ ඇමතිවරුන් තුන්දෙනෙකු කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වී ඇතැයි අද පාර්ලිමේන්තුවේ හෙළි විය.

බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා මෙසේ ආසාදිතයන්ගේ ආශ‍්‍රීතයන් වී ඇති බව පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ආදිතයකුගේ දෙවන පෙළ ආශ්‍රිතයකු වී ඇතැයි සෞඛ්‍ය ඇමතිය මේ පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.

58,330 views

11 Comments to “ඇමතිලා තිදෙනෙක් කොරෝනා ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් වේ..”

  1. thajudeen avatar says:

    Eliyantha white indiyaweth corona honda karapu eka lankawe un ekka tharaha welada apiwa honda karanne neththe??🙄🙄🙄🙄🤔🤔🤔🤔🤔

  2. කාන්තාර පළඟැටියා says:

    අඩුකුලේ ජෙප්පන්ගේ, කුහක යූ.ඇන්.පී කාරයන්ගේ ඇස්වහ, කටවහ වැදුනා කොරෝනා මර්ධන වැඩපිළිවෙලට..

    • Buuwa says:

      ගොනෙක් උනාට කාමක් නැහැ ..ප්‍රසිද්ධියේ උම්බෑ නොකියා හිටු.

    • ක්‍රිමිනල් says:

      ඔහොමවත් කියලා හිත හදාගනිං මෝඩ බෛයො..😂😂😂

    • kamal says:

      උබ ඉස්කෝලෙකට ගියෙ නැද්ද වැස්සකටවත්

    • Nimal says:

      කාන්තාර පළඟැටියා, බාධා කරන්ඩ එපා බන්, මුන් ප්‍රීතියෙන් පිනා ගිහින් ඉන්නේ, ටික දවසක් ඔහේ හිටපුවාවේ, අඩුකුලේ ජෙප්පන්ගේ, කුහක යූ.ඇන්.පී කාරයන්ගේ සොමිය කඩන්ට එපා

  3. WND says:

    පිස්සුද VIP උන්ට කොරෝනා හැදෙන්නේ නෑනේ

  4. Lankaputha says:

    When can I hear the good news?

  5. saman says:

    GOOD NEWS

  6. Nihal says:

    Thank you Corona.

Main News