ඇමතිලා නම් කිරීමට පෙර විෂයන් බෙදා අමාත්‍යාංශ නම් කරයි.. ගැසට්ටුව මෙන්න..

August 10, 2020 at 5:30 pm | lanka C news
ඇමතිලා නම් කිරීමට පෙර විෂයන් බෙදා අමාත්‍යාංශ නම් කරයි.. ගැසට්ටුව මෙන්න..

දිවුරුම් දීමට නියමිත නව ඇමති මණ්ඩලයට අදාළ අමාත්‍යාංශවල විෂය පථයන් ප්‍රකාශයට පත් කර තිබේ.

ගැසට් නිවේදනයක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම නව අමාත්‍යංශ ප්‍රකාශයට පත් කර ඇත.

අමාත්‍යංශය 28 කින් සමන්විත නව ඇමති මණ්ඩලය රාජ්‍ය ඇමතිවරුන් 40 දෙනකුගෙන් සමන්විතය.

අදාළ ගැසට් නිවේදනය මෙහි දැක්වෙයි.

 

11,019 views
Main News